දින කිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මේ වනවිට ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් බලපා තිබේ. අද (22) කැළණිය, බියගම, මල්වාන යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අයුරු සහ එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන අයුරු සේයා රූ වලින් දැක්වේ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





ඡායාරූප - ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල්ගේ බංගලාවද කොහෙද පලවෙනි පොටෝ එකේ පෙන්නේ
අපි පොඩිකාලේ සිටම හැම අව්රුද්දේම වහිනවා ,ගං වතුර ගලනවා. ගෙවල් පාරවල් යටවෙලා මිනිස්සු අනාථ කදවුරු වලට යනවා. මිනිස්සු මැරෙනවා. මහජනතාවගේ බදු මුදල් වලින් පිස්සු නටන අපේ දේශපාලකයන්ට මේකට විසදුමක් දෙන්න කිසිම උවමනාවක් නැද්ද ? ලබන අව්රුද්දෙත් මේකම වෙනවා නේද .
අවුරුදු 70 තිස්සේ කරන්න බැරි වුනදේ කවද කරන්නද යාලු.
මම කැලණියේ කෙනෙක්. නම් ගම් ඇතුවම මෙහෙම යට වෙලා මිනිස්සු අනාථ කරන්න මුල් වුන දේශපාලකයන් කියන්න පුලුවන්. ඒ ගොල්ලෝ සල්ලි අරන් මෙහේ ගංවතුර ගලනකොට ඒවා දරා ගන්න පුලුවන් ඕවිටි ඇලවල් තියෙන සේරම ඉඩම් ටික හෙන්චයියන් ලව්වා විකුණලා මිනිස්සු ඒවා අරන් වතුර බහින්න තියෙන පාරවල් ඔක්කොම හරස් කරන් ගෙවල් හැදුවා. ඒ නිසා වෙනදට යට නොවෙන තැනුත් දැන් යට වෙනවා. මේ ප්‍රශ්නෙට දැන් විසඳුමක් ඇත්තෙම නැති තරම්