IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට


රංජිත් රාජපක්ෂ    
                    
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි.


ජාතික විදුලිබල පද්ධතියට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අද (27) උදෑසන වන විට අඩි දෙකට ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි.


මවුස්සාකැලේ ජලාශයද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ජලාශවල ජල මට්ටම වැඩි විමත් සමඟම කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලිබල මණ්ඩලය පවසයි.


මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ වැසි ලැබෙමින් පවති.



අදහස් (1)

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට

casmir Sunday, 27 May 2018 07:10 AM

ටික දවසකින් කියනවා වතුර ඉවරයිපුද්ගලික ආයතන වලින් විදුලිය ගන්ඩ ඕන කියල .. විදුලිබල මණ්ඩලේ ලොක්කන්ගේ පවුල්වල අය තමය මේවය අධ්‍යක්ෂක මණ්ඩලේ ඉන්නේ ...ලංකාවේ ටිකේ දෙනෙක් කරන අයහපත් වැඩ හින්ද මුළු ජාතියක් ණයවෙලා දුක් විදිනවා ..

:       229       131

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site