(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක දේශපාලන ගමන් මග නිරූපණය කරන ඡායාරූප ප්‍රදර්ශනය ‘දකිමු - හෙට දකින රනිල්, 40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම‘ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.








(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක දේශපාලන ගමන් මග නිරූපණය කරන ඡායාරූප ප්‍රදර්ශනය ‘දකිමු - හෙට දකින රනිල්, 40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම‘ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් රට කාපු, මිනී මරපු, හොරු රැකපු අවුරුදු 40 සමරනවනේ ඉතින්...
පොලිස්පති නහය වහගෙන ඉන්නේ බටලන්ද පැත්තෙන් ආ දුගඳක් නහයට දැනිලද කොහෙද? පොලිසියටත් හොඳ ඉවක් තියෙනවානේ. අනේ තව 40 වසරක් ඔහොම යන්!
ඕව් ඉස්සරහට තව තවත් එයි.
දුර ගමනක් ඇවිත් තියෙන්නේ. නමුත් සියල්ල සිදුවන්නේ කර්මානුකූලවනේ. පරණ පිනක් නිසා හෙට දකින්න පුළුවන් කම තිබුණට පරන පවක් නිසා අද දකින්න හැකියාව ලැබිල නැහැ. හරියට දුරදෘෂ්ටිකත්වය වගේ. දුර පෙනේ ළඟ නොපෙනේ. ඉතින් ඒක නිසා මුළු ගමන පුරාවටම යන්න වෙලා තියෙන්නේ ලඟින් තියෙන වලවල්වල වැටි වැටී, ගල්මුල් වල හැප්පි හැප්පි. බලමු මේ උදාවුණු ග්‍රහ මාරුව වත් වැඩකරයිද කියලා. එහෙම වුණාම අතීතය සහ අනාගතය සංසන්ධනාත්මකව බලන මිනිස්සු බුද්ධිමතුන් විදියට සැලකුවට ළඟ ඉඳන් බලන වැඩි දුරදිග නොහිතන මිනිස්සු හිතන්නේ පිස්සෙක් කියල. කරුමෙට අපේ රටේ වැඩිපුර ඉන්න ඡන්ද දායකයෝ ඡන්දය පාවිච්චි කරන්නෙත් අද තත්වය දිහා බලල මිසක් හෙට ගැන සිතලා නෙමෙයි. එහෙම හෙට ගැන සිතන ඡන්ද දායකයෝ සිටියා නම් කොළඹ ක්‍රමය යටතේ අපි මෙලහකටත් සිංගප්පුරුවක් වෙලා. ඒ විදියට හෙටගැන නොසිතා අද ගැන විතරක් සිතන්න ජනතාව පුරුදු පුහුණුකළ එකට එදා මේදා තුර සිටි සියලුම දේශපාලකයොත් වගකියන්නට ඕනෑ.
පුද්ගලිකව මඩ නොගසා, සත්‍ය වශයෙන්ම අවුරුදු 40 ක් තුල මෙතුමා මොනවද කලේ?
නිශා මාත් ඔබ සමග එකගයි , එක සහතික ඇත්ත .
1 වැනි පොටෝ එකේ මෛත්‍රි මහත්තයා පිටිපස්ස හැරිලා බිත්තියේ තියෙන පොටෝ එක බලන්නේ ඇයි කියලා අර මුණු දෙකෙන් පේනවා. මේ ගොල්ලෝ ඉස්සරහ තියන පොටෝඑක මොකක්ද? අන්තිම පොටෝ එක දැක්කම ලංකා සිනමාවේ හිටපු ජනප්‍රිය නළුවෙකු වගෙත් පේනවා. මට නම් මගුල් පොටෝ එක විතරයි ලස්සන.... එ්කෙත් නෝනා හින්දා.
අතීතය අමතක වුවෝ ; 1)ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රීලංකාව 2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් ඉපයීමේ දේසපාලනය 1) එක්සත් ජාතික පක්ෂය 1977 පසුව 2) ශ්‍රීලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා සමය සහ මහින්ද බැසිල් සමය (සම සමව බෙදාහදාගෙන නොමැති නිසා උරණ වීම) අංක1 අවංක දේසපාලනය : ඩී එස් ,, ඩඩ්ලි,, එස් ඩබ්ලිව් ආර් ඩී සහ සිරිමාවෝ බණ්ඩාරනායක දෙපල
රනිල් කිසි දිනෙක මෛත්‍රී යටතේ නොසිටිනු ඇත ඔහු රදල පෞලකින් පැවත එන විශේෂ මනසක් ඇති කෙනෙකි දුප්පතුන් නොහඳුනන එක තම එකම වැරැද්ද
දකුණේ මිනිසුන් නොරිස්සු, ජේ වී පී සාමාජිකයන් තුරන් වුන සමයේ ප්‍රබල චරිතයක් ප්‍රදාන රන්ජන විජේරත්න "විස ගොර සර්පයා දැක නරු මෝඩයා යන වදන" සියලුම දකුණේ පොලිස් නිලදාරීන් අමතා පැවසුවේ දකුණේ පිරිස් තම පෙළපතට නොගැලපෙන නිසා , මින් පසු කන් කපා ගෝනි වල දමා ගිනි තබා විනාශ උන තරුණ ජීවිත වලට ජේ වීපිය වගකිව යුතුව ඇත අද මේ ජ වී පෙ මෙතන නැත
එකසත් ජාතික පක්ෂය දිනේවා මහින්ද නොදිනේවා
මට හිනායනවා මේවා දකිනකොට... හතළිස් වසරක නම්බුවක් ගැන තමයි කියන්නේ... බම්බුව තමයි ඉතින්..
චන්ද්‍රිකා නෝනා ඉන්නේ 2001 ආණ්ඩුව කලින්ම විසුරුවා හැරිය නිසායි. අගමැතිතුමනි, මේ ගැන කියන්නත් ලැජ්ජයි.
මේ උණුසුම් සුභ පැතුම් එක් කරන්නේ... එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවෙනි.... චිරං ජයතු...!!!
මට නම් හිනායනවා අනේ අවුරුදු 40ක කෙරුවාව දැකලා...