කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් වැල්ලම්පිටිය කොහිලවත්ත,කැළණිමුල්ල සහ කඩුවෙල යන ප්‍රදේශ ගම් හා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. ගමනා ගමනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.
ඡායාරූප - ඉෂාන් සංජීව
















2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැලණි ගඟත් පිටාර ගලයි
samantha Sunday, 28 May 2017 09:38 AM
කොළඹ නගරයේ උද්ඝෝෂණ හා පෙළපාලි යන මාර්ග වලට බාධා ඇති නොවී අනිත් මාර්ග ජලයෙන් යටවුණාට එතරම් ගැටළුවක් නැහැ. මෙවැනි විපත් වලින් සිදු වන්නේ අපේ අරමුණු ඉටු කර ගැනීමට තවත් කල් ගතවෙන එක පමණයි.