
(ශාන්ත රත්නායක)
දෙදිනක් පුරා පැවැති තද වර්ෂාවත් සමග කැළණි ගංග පීටර ගැලීම නිසා කඩුවෙල ,බණ්ඩාරවත්ත, බියගම, මල්වාන ඇතුළු ප්‍රදේශ රැසක් ගංවතුරෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
කොළඹ මහනුවර නව මාර්ගයේ කඩුවෙල සිට බැලුම්මහර දක්වා ස්ථාන රැසක් ජලයෙන් තිබෙන අයුරු දක්නට ලැබුණි.
මේ හේතුවෙන් ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් තාක්ෂණය දියුණු යුගයක තවමත් ගංවතුරින් බැටකන ජනතාවක් සිටීම අවාසනාවක්. ගංවතුර පාලනය සඳහා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ගංගා ආශ්‍රිතව පොම්පාගාර ස්ථාපිත කළ යුතුයි.
බලාගෙන දරුවනේ..., මේ ගං වතුර අස්සේ අර "කැළණි නයි" ඇවිල්ලා ඔයාලව කයි. ඒ අස්සේ කවුරු හෝ ඇවිත් නෙලුම් පොහොට්ටුත් ඔයාලට බෙදයි. බලාගෙන පරිස්සමෙන්...