IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කැලේ ආරක්ෂා කරන්න ගිනි පටි

(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය ගින්නෙන් ආරක්ෂා කර ගැනිම සදහා ආරක්ෂක අංශ සහ රාජ්‍යය ආයතන කිහිපයක් එක් ව රක්ෂිතය තුළ ගිනි පටි සකස් කළේය.

නුවරඑලිය දිසා වන කලාප කාර්යාලය සහ නුවරඑලිය දැව සංස්ථාව මගින් එම සංරක්ෂිත වනාන්තරය තුළ ගිනි පටි සකස් කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය මිට දින කිහිපයකට ප්‍රථම ගිනි ගැනිමක් වාර්තා වු බවත්, රක්ෂිතයේ ආසන්නයේ පදිංචිකරුවන් මෙවැනි ගිනි ගැනිම් සිදු කරන බව නුවරඑලිය ආපද කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලංහකොන් මහතා කියා සිටියේ.



අදහස් (3)

කැලේ ආරක්ෂා කරන්න ගිනි පටි

SL Tuesday, 16 March 2021 09:06 AM

දේශපාලක පටිත් දාමු...

:       0       3

Kusum Tuesday, 16 March 2021 09:13 AM

ගිණිපටි කියලා පොළව සුද්ද කරලා... ඕකට කරන්න ඕන ගිනි නිවීමේ එ්කක පිහිටුවීම...

:       8       1

sharm warn Tuesday, 16 March 2021 12:09 PM

ඉතාම හොඳ ක්‍රියාවක්.. ඉහළින්ම අගය කරනවා. ඒ එක්කම මේ කැලේ තියෙන යුකැලිප්ටස්, පයිනස් වගේ අහිතකර ගස් ක්‍රමයෙන් ඉවත් කරලා ඒ කලාපයට අදාළ ගස් හිටවන්න පුළුවන් නම් ලොකු සෙතක් වෙයි. ගිනි ගන්න වැඩියෙන්ම දායක වෙන්නේ ඔය දිරාපත් නොවන වියළි පයිනස් සහ යුකැලිප්ටස් කොළ...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site