(ශාන්ත රත්නායක)

කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා  වශයෙන්  පත්වූ  අනුෂ පැල්පිට මහතා අද මහා  සංගරත්නයෙ ආශිර්වාද  මැද අද (04) කර්මාන්ත අමාත්‍යාංශය දී වැඩ භාර ගත්තේය. 

එයට  කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ , අමාත්‍ය බන්දුල ගුණවර්ධන  ජනධිපති උපදේශක ලලිත් වීරතුංග ඇතුළු විශාල පිරිසක් සහභාගිවුහ.