IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනාවෙන් පසු පාසල් යළි විවෘත කරයි

(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)

(බදුල්ල - පාලිත ආරියවංස)

 (අඟුරුවාතොට-මංගල ප්‍රසන්න)   

(යාපනය - රොමේෂ් මධුසංඛ)

කොවිඩ් -19 වසංගතයත් සමඟ දිවයින පුරා වසා දමා තිබූ සියලුම පාසල් අද (10) යළි විවෘත කෙරිණි.

නිවාඩුවෙන් පසු පාසල් පැමිණි දරුවන් සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අධ්‍යයන කටයුතු සිදුකිරිමට විදුහල්පතිවරු සහ ගුරුවරු කටයුතු කර තිබූ අයුරු දක්නට ලැබිණි.



අදහස් (1)

කොරෝනාවෙන් පසු පාසල් යළි විවෘත කරයි

පූජා Monday, 10 August 2020 08:41 AM

ආරදණීය සිසු දරුවනි, කරදර බාධක මැදින් උවද ඔබලාගේ ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන යන්න... අප පාසැල් ගිය කාල වලට වඩා ඔයාලගේ සුන්දරම පාසැල් කාලය මහත් අභියෝගවලින් පිරි යුගයක් බව සත්‍ය උනත්, නොපසු බට නොවන්න... අප කුඩා කළ අපගේ ගුරු දෙවිවරුන් දුන් රුවන් වැකියකින් මගේ සටහන අවසන් කරන්නම්..."උගත මනා ශිල්පයමයි මතු රැකෙනා."

:       0       122

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site