නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අංගොඩ අයි.ඩී.එච් රෝහල හා කොල්ලුපිටිය අවට ගමන් ගන්නා දෙස් විදෙස් ජනතාව, සංචාරකයින් අද මුඛ ආවරණ පැළඳසිටි ආකාරය මෙම ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප -ළහිරු හර්ෂණ )

( ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි මුස්ලිම් ගැහැණු අයට මුහුණ අරින්න කියපු ගමන් සමහර අය මේ වගේ මාස්ක් දැම්මා කියලා අන්තවාදීන් මුහුණු පොතේ පෝස්ට් දැම්මා.
ගොඩක් අය මාස්ක් දාන්නෙ අනිත් පෑත්තට. සුදු පාට ඉස්සරහට එන්න දන්න ඔනි, ෆිල්ටර් වෙන්න ඕනේ අනිත් පසට.
නැවතත් අපේ සංචාරක ව්‍යාපාරයට කන කොකාද ? ඒ මුදලත් නැති උනොත් අපේ රට විනාශයි නේද ?
මේ මුහුණු අාවරණ වලට මුවාවී හොරකම් වැඩිවිය හැකිය. පොලිසිය මේ ගැන අවධානයෙන් සිටීයයි සිතමි...