(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ නගරයේ එකතුවන කුණු අප්‍රේල් 28 වැනිදා තෙක් පමණක් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට ලැබුණු උසාවි නියෝගය අනුව අද (19) කසල බැහැර කිරීමට එහි ගිය ලොරි කිහිපයක්ම ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ආපසු හරවා එවනු ලැබීය.






(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ නගරයේ එකතුවන කුණු අප්‍රේල් 28 වැනිදා තෙක් පමණක් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට ලැබුණු උසාවි නියෝගය අනුව අද (19) කසල බැහැර කිරීමට එහි ගිය ලොරි කිහිපයක්ම ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ආපසු හරවා එවනු ලැබීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැනර් පෝස්ටර් ඇඳීමේ සහ උද්ඝෝෂණ කිරීමේ පළපුරුද්දක් තියන කට්ටියක් මේක පිටුපසත් ඉන්නවා වගෙයි .
මෙතන බලන්නොන ප්‍රදේශවාසීන්ගේ විරෝඩතාවද නැත්නං දේශපාලන්දයන්ගේ උවමනාවටදැයි කියල. මොකද්ද මීතොටමුල්ල ජනතාව කියන පරිදි අද දේශපාලන්ඥයින්ට කුණු ව්‍යාපාරයක් වෙලා.
සාගල රත්නායක ගියාම හූ කියල එලෙව්වා. ඒ කියන්නේ මේකට විසඳුමක් දෙන්න කෙනෙක් එන්න එපා කියන එකද? ප්‍රශ්නය දිගටම තියාගෙන විරෝධතා පවත්වමින ඉන්න එකද අවශ්‍ය?
මෙතන අදහස් දාන සමහරුන්ට තේරෙන්නේ නැහැ මෙවැනි දේට ඉඩදීමෙන් මෙම ප්‍රදේශයේ ජීවත් වෙන මහජනතාවට සිදුවන අන්තරාදායක තත්වය.එකට හොදම උදාහරණය තමයි තමන්ගේ ගේ ඉස්සරහ කුණු ගෙනත් දැම්මොත් තමන්ට ඇතිවෙන අපහසුතාවය. අනූව දශකයේ පටන් ආණ්ඩු කරපු කිසිම රජයකට බැරි වුණා මේ එක්කාසු වන කසල කුණු වලට තිරසාර විසදුමක් ලබාදෙන්න. අපේ දේශපාලනඥයෝ මොන තරම් පාරම් බෑවත් ඒ හැම කෙනාගේම වගකීම ,සැලැස්මක් නැතිකම මේ වෙනකොට වටිනා ජීවිත බිලි අරන් තියෙනවා. ඒ නිසා පාට පක්ෂ භේදයෙන් තොරව මේ වෙලාවේ රජයට ස්ථිර සාර විසදුමක් ලබා දීමට බලකරන්න අප සියලු දෙනාම එක්විය යුතුයි !!
කරදියාන අවට මෙච්චර සෙනගක් ඉන්නවා කියල අදමයි දැක්කේ.... ගාමිණී ලොකුගේ එහෙමත් ආවා කියල තමයි ආරංචිය....