(ඡායාරූප - ඉෂාන් සංජීව)
කතානායක කරු ජයසුරිය මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් පිරිනමනු ලබන "විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව සම්මානය පිරිනැමීමේ උත්සවය නාරහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මූලස්ථානයේදි අද (28) පැවැත්විණි.
එහිදි කරු ජයසුරිය මහතාට නාපානේ පේමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියන් අතින් එම ගෞරව සම්මානය පිරිනැමිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවල් දෙයක් කරාටද සම්මාන මේ වගේ නිකමුන්ට? සම්මාන දෙනවනම් දෙන්න අපේ හාමුදුරුවනේ ඈත දුෂ්කර ආරමවල හරියට දානේවත් නැතිව බුදු දහම රැකගන්න වෙර දරන අපේ ස්වාමින් වහන්සේලාට.
සුදුස්සාට සුදුසු තැන දීඇත. මර්වින් ට ආචාර්ය උපාදිය දුන්නා වගේ නොවේ.
කමක් නැහැ . හොඳම මුදල් ඇමති තේරුවට වඩා ටිකක් ....
ගරුතර පෘතග්ජන මහනායක හිමිවරුනි, අපේ සිත් තුල ද්වේශය ගොඩනගන්න එපා.