




(චතුර එස්. කොඩිකාර)
ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ඉල්ලමින් කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (18)පැවැත්විණි.
රාජ්‍ය, පෞද්ගලික, වතු, සේවක වැටුප් වැඩි කරන ලෙසත්, ජන්ද පොරය හමුවේ කම්කරු අයිතීන් යට නොගසන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd