(කේ. ඩී. දේවපි‍්‍රය සහ එම්.කේ. නන්දසේන)
කතරගම දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය අද (17) උදෑසන 0.24ට යෙදුණු සුබ නැකතින් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා හින්දු, බෞද්ධ බැතිමතුන් 10,000 ක් ඉක්ම වූ පිරිසක් මැණික් ගඟ වෙත පැමිණ හරෝ හරා නාදය පතුරවමින් මැණික් ගගේ දිය කැපූ ජලය රැගෙන සිය ගම්බිම් වෙත ගියහ.
රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය දින 14 ක් පුරා පවත්වන අතර, අවසන් මහා පෙරහර දිනට පසු දින මැණික් ගගේ ජීවමාලි තොටුපොළේදී දේව තිරවලින් වටකරන ලද පැලක් වැනි ස්ථානයක දී මෙම දිය කැපීම සිදුකෙරිණි.
රටේ වස් දොස් දුරු කර ජනයාට දේව ආශිර්වාදය ලබා ගැනීම හා බව බෝග අස්වැන්න සරුසාර වීම දිය කැපීමේ මංගල්‍යයෙන් බලාපොරොත්තු වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කතරගම පෙරහර දිය කැපීමේ මංගල්‍යයෙන් අවසන් වේ