IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


කණු කන්දෙන් ආරක්ෂා වෙන්න යුද හමුදාවෙන් වේල්ලක්

(චිත්මි චේතාරි)
මීතොටමුල්ල කුණු කන්ද තවදුරටත් කඩාගෙන ඒම වැළැක්වීමට යුද හමුදාව පස් යොදා ගනිමින් ශක්තිමත් වේල්ලක් ඉදි කිරීමට පියවරගෙන ඇත. නාය ගිය නිවාස ආසන්නයේ එම වේල්ල ඉදිකර ඇත්තේ ඉදිරි ආරක්ෂක පියවරක් ලෙසිනි. ජපානයේ සිට පැමිණි විශේෂ කණ්ඩායමද එම ප්‍රදේශයට ගොස් නිරීක්ෂණය කළේය.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ද මේ වන විට විසන්ධි වූ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදමින් සිටියි.  සිංහල අලුත් අවුරුද්දා  සවස කන්ද නාය යාමෙන් නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වූ අතර මියගිය ගණන 33 ක් යයි නිල වශයෙන් කියැවිණ. තවත් පිරිසක් අතුරුදහන්ව සිටිති.



අදහස් (9)

කණු කන්දෙන් ආරක්ෂා වෙන්න යුද හමුදාවෙන් වේල්ලක්

asanka Saturday, 22 April 2017 09:37 PM

කුණු කියන්නෙ වෙන රටවලට සම්පතක්. ලෝකයේ වෙනත් රටවල් කුණු ප්‍රතිචක්‍රීකරණය කරල නොයෙක් භාණ්ඩ නිෂ්පාදනය කරල ලාභදායී ව්‍යාපාර ලෙස ඒවා පවත්වාගෙන යනවා. අඩුතරමින් තම තමන්ගෙ ගෙවල්වල ඇති කාබනික අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් පොහොර හදන්නත් පුළුවන්. එවිට දිනපතා එකතුවන කුණු ප්‍රමාණය අඩුවෙනවා. එවිට ඉතුරුවෙන්නෙ පොලිතීන් විතරයි. පොලිතීන් ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමෙන් නොයෙක් භාණ්ඩ නිපදවන්න පුළුවන්. පොලිතීන් අද බලශක්තිය උත්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස ලෝකයේ බොහෝ රටවල් භාවිත කරනවා. නමුත් අපේ රටේ ඒ කිසිවක් ක්‍රියාත්මක කරන්නෙ නෑ.

:       0       4

Palitha Galapitiya-Japan Sunday, 23 April 2017 01:56 AM

අභ්‍යන්තරයේ හටගන්නා මීතේන් වායුව පිටතට ගැනීමට ක්‍රමවේදයක් සැලසුවේ නැති නම්... නැවතත් මහා පිපිරීමක් හෝ ගිලාබැසීමක් වියහැකියි.

:       0       8

perera Sunday, 23 April 2017 02:31 AM

පස්කන්ද ඔතනම තුනී කරලා උඩින් පස් දාලා වහල දැම්ම නම් මුදලුත් ඉතුරුවෙනවා. පහසුව සහ වෙනත් පැතිවල උද්ඝෝෂණත් නතර වෙනවා. ඒකට ටික කාලයකදී දිරාපත් වෙනවා.

:       25       11

SusilMonday, 24 April 2017 01:50 AM

හොඳ අදහසක්, පිලිවෙලකට පස් තට්ටුවකින් වහල දැම්මනම් අවුරුද්දකින් විතර කොම්පොස්ට් කන්දක් ගන්න හැකිවේවි.

:       3       11

sunil wijesena Sunday, 23 April 2017 05:16 AM

ගිය ආණ්ඩුවෙන් හමුදා සෙබළුන් ලවා කුණු අද්දනවා කියල ලොකුවට කෑ ගහල දැන් කෙලින්ම සෙබළු කුණුගොඩට දාල... මේවට රැවටෙන අය ඉන්නේ ලංකාවේ විතරමද?

:       66       183

wilkin jayakody Sunday, 23 April 2017 08:03 AM

අපේ ගෞරවනීය හමුදාවන් ඇත. අවංකවම එය කරනවා. මගේ අාචාරය ඔවුනට.... සහභාගී උන නොවුණ සියලු දෙනාටම...

:       0       76

da silva berlin Monday, 24 April 2017 07:54 AM

සුනිල් ඕක පස් වලින් වහල දැම්ම කියල කොම්පෝස්ට් කන්දක් වෙන්නේ නැහැ ඕක ඇතුලේ තිබෙන ප්ලාස්ටික්, පරණ ටයර්, පොලිතින් වැනි දේවල්, තව අවරුදු 50 ක් ගියත් දිරාපත් වෙන එකක් නැහැ, නමුත් දැනට පස් තට්ටුවකින් ඕක වහල ඊට උඩින් පොලිතින් ආවරණයක් යොදලා... තව අවුරුද්දකින් විතර පොලිතින් ආවරණය ඉවත් කරනවා.. හැරෙන්න වෙන විසඳුමක් දැනට නැහැ. වෙන රටවලත් හමුදාව හදිසි අවස්ථාවලදී අපදා කළමනාකරණ කටයුතුවලට යොදා ගන්නවා. ඒක වැරදි විදියට අර්ථ කථනය කරන්න එපා..

:       0       16

නුමා Tuesday, 25 April 2017 08:54 AM

ශක්තිමත්ව හදනවා කියන එකේ, ආයෙම කුණු දාන්නත් බැරි වෙන එකක් නැහැ. - පාර්ලිමේන්තුවේ අවධානය පිණිසයි

:       0       0

KK.Perera Wednesday, 26 April 2017 01:00 AM

මෙම කුණු කන්ද පොලිතීන් ආවරනය කිරීමෙන් මෙටින් වායුව කන්දෙන් පිටවීමට නොහැකි වීම හේතුවෙන් නැවතත් පිපිරීමට ඉඩ ඇත.මීට හොදම විසදුම තුනී කිරීම හෝ ඉවත් කිරීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6699 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18383 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 572 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site