



ඡායාරූප - ළහිරු හර්ෂණ
වැසි සහිත කාලගුණ තත්වය නිසා හානියට ලක්වූ කඩුවෙල බියගම පාලමේ හානියට පත්වූ කොටසට ඉහළින් තාවකාලික පාලමක් සාදා වාහන ගමන් කරවීම ආරම්භ කර තිබේ.
ඊයේ (24) රාත්‍රියේ සිට වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දමා තිබූ අතර ආරක්ෂක අංශ හා මාර්ග සංවර්ධන අධිකාරය එක්ව කඩිනමින් මෙය පිළිසකර කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කවදා හෝ මිනිසුන් දුක් විඳින ලෝකයේ හඳට යන්නේ මන්දැයි ඇසුවේ නම්, මෙන්න එයට උදාහරණයක්. යුද්ධය කෙතරම් දරුණු දෙයක් වුව, ඉන් මෙවැනි ක්ෂණික ඉදිකිරීම් වැනි දේ දායාද වී තිබෙනවා.
පිහියකින් අපට එළවලු, පලතුරු මෙන්ම මිනිසුන්වද ඒ ඒ අවස්ථාවලදී කැපිය හැක. එය පාවිච්චි කරන්නාගේ අරමුණ සහ අවස්ථාව මත වෙනස් වේ. එය ලෝක ස්වභාවයයි.
අපේ රණ විරුවන්ට තෙරුවන් සරණයි වැඩි වැඩියෙන් ශක්තිය දිරිය ලැබේව !