
(යොහාන් භාසුර)
වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත.
මේ වන විට විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් වැසි ඇත.




(යොහාන් භාසුර)
වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත.
මේ වන විට විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් වැසි ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරාගැනීමට අපහසු බදුබරක් සේවකයන්ට පැනවීම නිසා විරෝධතා දැක්වීම මිස වෙනකලහැකි අන් යමක් නොමැත.
හමුදාව තියා මොකක් කැඳෙව්වත් ඒ සඳහා බටා ඇතුළු සියලු වියදම් වල බර දරන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා තිරය පසුපස සිටින රාජපක්ෂ හොර කල්ලිය පාලන බලයෙන් පන්නා දමා ඔවුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
අරගලයට ජයවේවා…..!
අපේ රට ආර්ථික පරිහානියකට ලක්වෙලා තිබෙන බව දැන දැන මේ ගෙනියන්නේ කඩාකප්පල් ක්‍රියාවක් බොරදියේ මාළු බාන අදහසින් නැතිනම් ජෙප්පෝ කලදුටුකල වල ඉහගන්නයි හදන්නේ. ජෙප්පන්ටත් කරන්න පුළුවන් මගුලක් නැති බව 2005 අපි තේරුම් ගත්තා. රටේ යුද්දේ බලවත්ව තිබුන වෙලාවේ ජෙප්පෝ බලාපොරොත්තු තැබුවේ මහින්ද කෙරෙහි. ඒ කාලේ උන්ගේ මිනිස්සුන්ට හමුදාවට බැඳියන් කියන්න තරම් ශක්තියක් තිබුනේ නැහැ. ඒ කාලේ අපි අනුරයෙක් ගැන අහලා තිබුනෙත් නැහැ. දැන ජේවීපීයට පාත්වෙච්ච හාල්පාරුවෝ වීරයෝ වෙලා. මුන් හදන්නේ වැටුන සිංහයාට අරින්න..
රජයේ සේවනයෝ රජයට විරුද්ධව විරොධතා දක්වති. ඔවන් ද දූශනයේ කොටස් කරුවන් නොවේද?
අරගලයට නව පනක් ලැබේවා !
රනිල්ට යන්න කාලේ හරි වගේ...
හමන සුළං මකුළු දැලෙන් වළකන්නද මන්?
විකල්පයක් නැතුව පෙළපාලි ගිහින් විරෝධතා දක්වලා වැඩක් නැහැ .අන්තිමේ වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි .විරෝධතා දක්වන්න ඕන විකල්ප වැඩපිළිවෙලක් හදාගෙන
රනියා අවජාතකයා .පලයන් ගෙදර