IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කටුනායක ධාවන පථය බ්‍රහස්පතින්දා යළි විවෘත වෙයි

වසර 1986 දී අතුරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැරණි ධාවන පථය ප්‍රතිසංවර්ධනය කර ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (6) පස්වරු  12.30 ට විවෘත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ධාවන පථයේ ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 50 ක මුල්‍ය ප්‍රතිපාදන වැය කර ඇත. මෙම ප්‍රතිසංවර්ධන කටයුතු නිම කිරීමෙන් අනතුරුව මීටර් 60 ක පළලින් යුතුව තිබු ධාවන පථය මීටර් 75 ක් දක්වා පුළුල් වන අතර, ඉදිරියේදී A-380 ගුවන් යානාද ගොඩබැස්වීමට හැකිවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම කියයි.

නෙදර්ලන්ත තාක්ෂණයට අනුව අතුර  ලද නව ධාවන පථයේ විදුලි ආලෝක පද්ධතිය පුර්ණ වශයෙන්  එල්ඊඩී විදුලි බල්බ යොදා ඇති බැවින් ඕනෑම අයහපත් කාළගුණික තත්ත්වයක් මත ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි බවද ඒ තුළින්  80% ක බලශක්තිය ඉතිරි කර ගැනීමට හැකි වන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරයි. 



අදහස් (2)

කටුනායක ධාවන පථය බ්‍රහස්පතින්දා යළි විවෘත වෙයි

sandya Tuesday, 04 April 2017 12:07 PM

හොද වැඩක්

:       0       112

ajith Tuesday, 04 April 2017 04:40 PM

අපේ හරක් මඩු ගුවන්තොටුපල හදන්නේ කවදාද ?

:       147       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site