IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කටුනායක ගුවන් තොටුපොළේ වැඩ යළිත් සුපුරුදු රිද්මයට

(ඡායාරූප - දීපා අධිකාරි, ශාන්ත රත්නායක)

පසුගිය ජනවාරි  6 වැනිදා සිට මාස 3ක කාලයක් ප්‍රතිසංවර්ධන කටයුතු සදහා පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා දිවා කාලයේ පැය 08 ක් වසා දැමු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය නවීකරණය කර සුපුරුදු ගුවන් කටයුතු සඳහා අද(6) යළි විවෘත කෙරිණි.
මෙම ධාවන පථය මීටර් 60 සිට 75 දක්වා පුළුල් කර ඇති අතර ධාවන පථයේ ආලෝක පද්ධතිය එල්.ඊ.ඩී විදුලි බල්බ යොදා ඇති නිසා ඕනෑම අයහපත් කාලගුණයක් දී ගුවන් යානා ගොඩබැස්විය හැකි වන පරිදි  සකස් කර තිබේ.  
ධාවන පථයේ මෙහෙයුම් කටයුතුවලට විවෘත වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දහවල් 12.30 ට ගුවන් ගමන් පාලන කුලුනට දැනුම් දීමෙන් අනතුරුව 12.37 ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් මිලදී ගත් UL-1162 දරණ ගුවන් යානය ධාවන පථය මතට ගොඩ බස්සවනු ලැබීය.

 



අදහස් (3)

කටුනායක ගුවන් තොටුපොළේ වැඩ යළිත් සුපුරුදු රිද්මයට

aravinda Thursday, 06 April 2017 01:10 PM

දෙවෙනි පින්තුරෙන් පෙන්නුම් කරන්නේ අද රටේ අහාර හිගයක් නැහැ කියලයි.

:       3       18

ලුම්බිණි Friday, 07 April 2017 03:07 AM

'බිගස්ට් ලුසර්' තරඟයට යා යුතු අය ඉන්න බවකුයි පෙනෙන්නේ.

:       0       0

de silva berlin Friday, 07 April 2017 09:01 AM

ඕක විවෘත කරාට ඔක්කොම ප්‍රශ්න විසදෙන්නේ නැහැ , පුලුවන්නම් ගුවන්තොටුපලේ සිට වෙනත් රටවල ක්‍රියාත්මක වෙන විදියට ක්‍රමවත් පොදු ප්‍රවාහන සේවයක් ආරම්බ කරන්න ඇමතිතුමනි, කටුනායක ගුවන්තොටුපල ටැක්සිකාරයන්ගේ මාෆියාවට යටවී ඇත

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site