( එච්.එම්.ධර්මපාල)
ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ මහා පෙරහර විදී සංචාරය කෙරිණි.
විහාරාධිපති අලුත් නුවර අනුරුද්ධ හිමිගේ අනුශාසනා පරිදි ඊයේ (08) රාත්‍රීයේදී මෙම පෙරහර පැවැත්විණි.
සර්ඥධාතූන් වහන්සේලා තැන්පත් කළ රන් කරඬුව නැදුන්ගමුවේ හස්තියා විසින් වැඩම කරවනු ලැබීය. උඩරට, පහත රට,සබරගමු සම්ප්‍රදායික නැටුම් වලින් සමන්විත වු පෙරහර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙවැනි දේවල් දැන් කාලයට ගැලපෙන්නේ නැහැ. මොකද මෙවැනි විශාල පිරිස් ඉතා අධික කාලයක් නාස්ති කිරීමක් නොකර තමුන්ට, තම සමාජයට හෝ තම රටේ දියුණුවට යමක් කිරීමට සිතිය යුතු බවයි.
මෙන්න අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය.