2561 වැනි බුද්ධ වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කැගල්ල වට්ටාරාම අරහත් මලියදේව රාජමහා විහාරයේදී පැවැත්විණි.
එහිදී ජාතික වෙසක් දිනය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරුණ අතර කැගල්ල ප්‍රදේශයේ දහම් පාසල් සදහා මූල්‍යධාර පිරිනැමිණ.
ඡායාරූප - ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd