( ජුඩ් සමන්ත)
හලාවත - බංගදෙණිය,තණබිම ප්‍රදේශයේ කුකුළු කොටුවකට ඇතුළු වූ හදුන් දිවියකු ගම්වාසීන් විසින් අල්ලා ගනු ලැබ පුත්තලම සහකාර වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇත.



( ජුඩ් සමන්ත)
හලාවත - බංගදෙණිය,තණබිම ප්‍රදේශයේ කුකුළු කොටුවකට ඇතුළු වූ හදුන් දිවියකු ගම්වාසීන් විසින් අල්ලා ගනු ලැබ පුත්තලම සහකාර වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුගේ ලස්සන. තව කීදෙනෙක් ඉතුරු වෙලා ඉන්නවද දන්නේ නැහැ. ඉස්සරනම් බලල් දිවියෙක් දකිනවා කියන්න බොහොම සුලභ දෙයක් දැන් ඉතින් හාවා හඳ දකිනවා වගේ වැඩක්
බලන්නකෝ තියෙන දඟකාර බැල්ම... පව් කියලා හිතෙනවා.. අහිංසක සතෙක්. ඔය දත් ටික පෙන්නගෙන ගොරවන්නේ මිනිස්සුන්ට තියෙන බයට මිසක් නපුරුකමක් නිසා නෙවෙයි.
ගම්වාසීන්ගේ ක්‍රියාව අගය කල යුතුයි...
මෙයා ලංකාවේ පුරවැසියෙක්.. අපිට ආඩම්බරයක්.. එයා ජීවත් වෙන්නත් එපැයි..
මගේ ලඟත් හඳුන් දිවියෙක් ඉන්නවා. හොඳ කූඩුවක් හොයනවා දාන්න.
මෙයාටත් මේ ලෝකේ ජීවත් වීමේ අයිතිය තිබෙනවා. අපි මිනිස්සු හැටියට සත්තු මරාගෙන කනවා වගේම මේ සතාටත් මේ ලෝකෙට නිර්මාණය වී තිබෙන්නේ සතුන් මරාගෙන කන්නයි. අපි අපේ කුකුලන් වැනි සතුන් බේරා ගනිමු අනික් සතුන් නොමරා පලවා හරිමු. මේ සතා අල්ලා ගැනීමට මේ කූඩුවට පණ පිටින් කුකුලෙක් දැම්මා නම් එයත් වැරදියි.
මහබැංකුව කඩපු හොර තක්කඩි මිනිස්සුන්ව ඇල්ලුවා නම් "හඳුන්" කියන්නේ දේවත්වයෙන් අදහන්න ඕනේ කෙනෙක්... ඒත් මෙතන හොරාකන්න ආව "හඳුන්ව" අල්ලලා මිනිහෙක්. මොනතරම් ලස්සන නම්, ගම්, තනතුරු, යාන වාහන තිබුණත් වැඩක් නැහැ ප්‍රතිපත්තියක් නැතිනම්. හොරුන්ගෙන් රට බේරගන්න මිනිස්සුන්ට නුවණ පහල වේවා. හොරු අල්ලපු "හඳුන්ටත්" මේ "හඳුන්ව" නිදහස් කරන්න යෙදුණු මිනිසුන්ටත් ආචාරය පුදමි.
රැකගතයුතු සත්වයෙක්. ලංකාවට ආවේනිකයි.
මේ ඉන්නේ අපේ කිටියානේ...
සමහරවිට මේ සතාගේ පැටව් මගබලන් ඇති කිරිබොන්න. අනේ ඈතට ගෙනියන්නේ නැතිව යන්න දෙන්න.
කුකුලන් වෙනුවට බැදුම්කර හොරෙක් ඇල්ලුවනම් අපේ ප්‍රණාමය!