IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියා ගමන පොලිසියෙන් කෙළවර වෙයි

(යූ විජේසිංහ)

නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 38 දෙනකු ගැඹුරු  අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 

මීගමුව ප්‍රදේශයෙන් පිටත්ව ගැඹුරු මුහුදේ දීන හයකට පෙර බෝට්ටුව කාර්මික දෝෂයට  ලක්වී ඇති අතර ඒ වන විට පානම මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් එකයි 1.7 ක දුරකින් සිටියදී නාවික හමුදා  අත්අඩංගුවට  ගන්නා ලද මෙම පිරිස හලාවත උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා හදුනා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 38 දෙනා අතර පිරිමි විස්සක් 20 ගැහැණු 05 ළමයන් 07 රියදුරන් 6 දෙනකු සිටින බව නාවික හමුදාව කියයි. එම පිරිස පානම පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව අද දින පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (3)

ඕස්ට්‍රේලියා ගමන පොලිසියෙන් කෙළවර වෙයි

sugath Sunday, 12 June 2022 03:16 PM

යන කෙනෙක්ට යන තැනකට යන්න දෙන්න. මේ රටේ ඉඳලා හිඟා කන්නද?

:       5       23

swissSunday, 12 June 2022 04:08 PM

අවංකවම රටින් පිටවෙන්න බලන්න... නැතිනම් කිසිම යුරෝපා රටකට ඇතුළත් වෙන්න ඉඩ දෙන්නේ නැත..! ඔබ රටකට ඇතුලු වී සැඟවී සිටියොත් ඒ බව මෙහෙ පත්තරේ යූටියුබ් ජාලයට දැනුම් දෙන්නාට එම පත්තරෙන් රු ලක්‍ෂ ගණන් ගෙවනවා..! ඉතින් උකුසු ඇස දැන් ලංකාව ගැන විපරමෙන්..!

:       1       13

ganegoda Sunday, 12 June 2022 04:04 PM

ඔක්කොම රට ගිහින්.., සල්ලි කාරයින් වුණත් කවුද මෙහෙ අරක්කු කාලටයි, බත් පාර්සලේටයි ඡන්දෙ දෙන්නේ...?

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 222 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 417 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site