(ඡායාරූපය - ශාන්ත රත්නායක)
විරැකියාව තුරන් කිරීම පිළිබඳව පොරොන්දු දී බලයට ආ යහපාලන ආණ්ඩුව මේවන විටත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත
උපාධිධාරීන් සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (6) කොටුව දුම්රියපොළ අසල දී පැවැත්විණි.






(ඡායාරූපය - ශාන්ත රත්නායක)
විරැකියාව තුරන් කිරීම පිළිබඳව පොරොන්දු දී බලයට ආ යහපාලන ආණ්ඩුව මේවන විටත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත
උපාධිධාරීන් සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (6) කොටුව දුම්රියපොළ අසල දී පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිළුවක්ද මේක? ස්වාමින් වහන්සේලාත් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන රටක් අහල තියෙනවදො? දැන් නම් මටත් හිතෙනවා කලින් වගේ සුදු වෑන් ටිකක් තිබ්බොත් හොඳයි වගේ... තව ටික දවසක් මෙහෙම ගියොත් අපේ රටට කවුරුවත් එන එකක් නෑ.
පිනට උගන්වලා පින් පඩි ගෙවන රස්සාවකුත් දෙන්න කියලද මේ අය ඉල්ලන්නේ? කුඹුරට ගැලපෙන උපාධියට ආයතන වල රැකියා නැහැ. ලංකාවේ මේ වගේ වර්තමානයට නොගැලපෙන උපාධි අරගෙන පොරවල් වුණාට, රැකියා වෙළද පොලට හා ලෝකෙට ඕවා නිකමුන් අතේ තියාගෙන ඉන්න කඩදාසි කොළ විතරයි.
විකුම් රංගන කියල තියනවා වගේ, අපේ රටේ උපධි තියන අය මහපාරේ හූ කියමින් රැලේ යන්න සුදුසු වුනාට රස්සවකටනම් කොහෙත්ම සුදුසු නැහැ කොල්ලනේ. උඹලට රස්සා දෙනවා නම්, අර කැලේ ඉන්න නරින්ව නොසලකා හරින්න පුලුවන්ද? එතකොට, මී හරක් ?? සොරි ආ, ආ, ආ,...
දැන් ජී.එම්.ඕ.ඒ. එකයි වෛද්‍ය පීඨ ළමයිනුයි ඒවි ඔබ වෙනුවෙන් පෙනී ඉන්න. කලා උපාධිධාරීන්ට තොරතුරු තාක්ෂණ වගේ රැකියාවක් වත් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් කර ගන්න ඉඩ නොදී පාරට බහින්නෙත් මෙයලම තමයි. මේ ගොල්ලොන්ගේ වගේ එකක් එයාලත් කරන්න කියලා නම් කෑ ගහයි ඕන තරම්...
පසුගිය රජය කාලයේදීත් මට මතකයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ මෙවැනි උද්ඝෝෂණයකට පහර දුන්නා.