රොමේෂ් ධනුෂ්ක සිල්වා
යහපාලන ආණ්ඩුව බලයට පත්වී අද (18) ට දෙවසරක කාලයක් ගතවීම නිමිත්තෙන් එයට විරෝධය පාමින් ඒකාබද්ද විපක්ෂය සංවිධානය කළ උද්ගෝෂණයක් කොළඹ පුරහල ලිප්ටන් වටරවුමේදී පැවැත්විණ.
ගොවි සහන වහාදියව් ,හම්බන්තොට චීනෙට නොදෙව් අදී සටන් පාඨ මුල් කරගනිමින් මෙය පැවැත්වූ අතර ඒකාබද්ද විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන , විමල් වීරවංශ , බන්දුල ගුණවර්ධන , ඩලස් අලහප්පෙරුම , කුමාර වෙල්ගම ,ප්‍රසන්න රණතුංග , නාමල් රාජපක්‍ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරු ද පැමිණ සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දන්නවනම් බෝම්බයක් අතාරින්න තිබුන
චණ්ඩි හොරු... මරු කණ්ඩායමක්නේ... මෙතන ඉන්න කවුරුවත් රටට වැඩක් කරපු අයද?
ඒකාබද්ධයේ කට්ටියගේ නියම ගතිය නම් මෙතැන පෙනුණා. මේ වගේ සෙනඟක් පෙන්නලද ආණ්ඩුව පෙරලන්න හදන්නේ..?
බැලූ බැලූ අතේ ඉන්නේ හොරු! ඔක්කොම පරණ හොරු දැන් අලුත් හොරුන්ට චැලේන්ජ් කරනවා. අනේ මෙහෙමත් නාඩගම් !.
ආ.... මේ විමල් මහත්තයත් ඉන්නේ! කවද්ද දන්නේ නෑ ඊළඟ උපවාසය?
ඒ මූණු ටික දැක්කම මූසල දෙවසර නෙවෙයි මුස්පේත්තු දස වසරක් පේනවා.
ඔහොම්ම යමු අපේ මහත්තයලා...
හිතාගෙන ඇති නැවත බලයට එන්න.
ආයේ කිව්වාම මොකද අපේ හාමුදුරුවනේ, සූ ගාල 150 ක් 200ක් විතර හිටපු ජන ගඟ දැකලා, මගේ හිතට පොඩි බයකුත් දැනුනා අද හෙටම ආණ්ඩුව පෙරලයි ම කියලා.
ලිප්ටන් වට රවුමේ වහාම ගුවන් පාලම් ඉදිකරන්න. එවිට ඔතැන තව දුරටත් උද්ගෝෂණ පැවැත්විය නොහැක.
තව කීයක් හරි වැඩි පුර දුන්නා නම් ඔය කට්ටියම හෙට යනවා ඒකාබද්දෙට විරුද්ධව
මෙව්වා නම් බයිලා.
කට්ටිය නා ගන්නවා නේ ද ?
දෙවැනි පින්තූරේ ඉන්න පුද්ගලයා ඇඳලා ඉන්න කොටු කොටු ශර්ට් එක රුපියල් 50000ක් වත් වෙනවා. ශර්ට් එකට එච්චර නම් මෙයාලා කොහොම අරගෙන ඇත්ද?
නිකරුණේ වැදගැම්මකට නැතිව කාලය නාස්තිකරන අය !!!
මෙවැනි පින්තුර පල නොකළා නම් හොඳයි.
දන්නවද ඔතන ඉන්න කුමාර වෙල්ගමගේ සර්ට් එකේ ගන කියාද කියල .....බ්ලුබෙරර්ය් ......120000 බ්ලු London වලවත් අදින්නේ නඅ ඒ තරම්ම ගණන් කොහොමද වැඩ බ්ලූබෙරි ෂූට්
මේක "පංච මහා බලවේගයම " පෙරමුණ ගත් " මහා උද්ඝෝෂනය්ක්නේ". හැබැයි වෙනසකට තියෙන්නේ අර ඉස්සර කාලේ තොවිල් වලට ගොඩමස් කියා රබන් හං කෑල්ලකුත්, දියමස් කියා වේලිච්ච හාල්මැස්සෙකුත් තියනවා වගේ එක හාමුදුරු නමයි , එක ගොවියයි , ආදී වශයෙන් ඉන්නා එකයි .
බලන්ඩ ඩලස් අපේ හමුදුරුවොත් පෙරලගෙන චයා රූපයට මුනත් තහඩුව දාන්න දගලන අපුරුව. අනේ මුන්ගේ දේශප්‍රේමයයි ආගමයි අර ඔස්ට්‍රලියාවේ මිනිහගේ කොටස් හොරට විකුණන් කල නැහැ කියකිය ඉදල දැන් උසාවියේදී " ලජ්ජා නැතිව දිඋරුම් පෙස්සමකින් කොටස් හොරට දම්මික පෙරේරාට විකුණුව එ්ත් ගත්ත සල්ලි වලට කරපු දේ මතක නැහැ " කියපු මහා හොරා ගම්මාන පිලය පෙන්න නැහැ නේද මෙතන - බලපන්කො කෝච්චියේ චින් කදිල්ලන් කැප ගහපු, දුෂණ වංචා එකට යන දවසෙම හරියටම නයා කපු එක්කෙනා ඉන්න අපුරුව ඉදිරියෙන්ම
ඔය සෙට් එක එක්ක උද්ගෝෂණ කරන්න ගිහින් අමුඩෙයි රෙවුලයි දෙකම නැතිවෙයි
මැතිවරණයකදී මේ රටේ සම්පත් කොල්ලකන මේ හොරුටික සහ දේසපාලන අනාථයින් පන්නමු.
ඒකාබද්ද වීදි නාඩගම
අමුඩ කාරයට ටිකක් විතර වැඩියි. අමුඩයක් ගස්සා ගත්ත නො.1 කරෙක්. මුන්ගේ හිතේ අමුඩයක් ගැහුවම ගොවියෙක් වෙනවා කියලා. මිනිස්සු රැවටෙන්නේ නැහැ ඕවට දැන්.අර ජේ. වී.පී. එකෙන් ගෙනා කොළඹ අමුඩ වගේ.
මේ ගොල්ලන්ගේ කාලයේ හරිය කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැනේ. අද තියෙන ,නැති බැරි එකාට සහ සිංහල ජාතිය යම පාලනය ඇති වුයේ මේගොල්ලන්ගේ කෙරුවාවේ වරදින්නේ. එබැවින් සියලු දෙනාම අමුඩය ගසාගෙන සිටියා නම් කෙතරම් අගනේද.? මම මා ගැති දෙසපාලුවන්ගේ අසුචිත් සුවද කියන අයෙක් නොවෙමි.
ආ.. මේ විමල් මහත්තයත් ඉන්නේ! කවද්ද දන්නේ නෑ ඊළඟ උපවාසය? ඔක්කොම හොරු එකතුවෙලා අනේ !!! පෙරලන ආණ්ඩු තමයි.
කෙනෙක් අමුඩයක් ඇඳගෙන ඉන්නේ මොකද? මම හිතන්නේ මෙතන ඉන්න අය එක්ක රෙද්දක් ඇඳගෙන ඉන්න අමාරු නිසා වෙන්න ඇති.
රටේ සැමදෙනාටම ඒකාබද්දයේ බලය සහ හෙළුව බලාගත හැකි හොඳ අවස්ථාවක් .......!!!
අමුඩෙටත් නිගරුවක් .අතිසාරේට අමුඩේ ගැහැව්වා වාගේ. ඕව කරලා මගෝදිවලින් ගැලවෙන්න බැහැ ගොයියො
මහින්දගේ හොරු රැල හොරකම නැතිව වියුරුවෙන් ජනතා බලය උදෙසා කරන මේ සංග්‍රාමය යලිත් රට විනාස කර ජනතාව ලෝකෙට ණයට කර රට අගාදයට හෙලීමට මිස ජනතා සුව සහන උදෙසා නොවේ
ඔය ලොකු හොරු අල්ලපියෝ........................
දමිත ඔබ හරියටම හරි , කලේ ඉන්න සතතු මෙට වැඩිය හොදෙඉ
උනුත් හොරු.මුනුත් හොරු.
මෙතන ඉන්න අයට මේ අවුරැදුඅ දෙක (හොරාකන්න බැරුව) මූසල වෙන්න ඇති ...
ඇත්තම තමා. මුසල වසර 2. හොරා කන්න බැරිඋනාම හොරාට එක මුසලම දවස් තමා. ඉතින් මොනවා කොරන්නද? හරි ආණ්ඩුවක් තිබුනා නම් මෙයාලට මෙහෙමත් මුසලකම දැනෙනවාද?
මොකද මෙතන අමුඩේ ගහන්න ඕනේ උන් සරන් කලිසම් ඇදගන ඉන්නේ
"අබ කෑ උන්ගේ නහය දන්වා "
පව් මේ අයව දෙකකම මට දුක හිතෙනවා.
ලොකුයි කියල හිතන් ඉන්න කට්ටියගේ සරොම් ගැලෙව්වා නම් තමා හොඳ
අපෝ ශ්‍රී ලාංකිකයෝ ගැන කතා කරලා වැඩක් නැහැ.
පසුගිය දෙවසර මූසල වෙලා තිබෙන්නේ, ඊට කලින් කල විදිහට සාක්කු පුරවගන්න බැරි වුණ නිසාද?
අර අමුඩකාරයාගේ අමුඩේ... කටේ දමා ගත්තනම් ඉවරනේ..
එක ගොවියයි පබයෝ ගොඩාඊ
ෂාහ්! සයිඩ් බන් එකෙන්ම පේනවා සැබෑ ගොවියෙක් කියල.
අහෝ බලවතුනි, රට ගැන සිතා වැඩ කරන්න සමගියෙන්. රටේ පුරවැසියාගේ වටිනා ඡන්දය හෑල්ලුවට ලක් නොකරන්න.