




(හර්ෂණ තුෂාර සිල්වා)
දිවංගත අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසළ දී පැවැත්විණි.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ද බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
ශ්‍රී ලංකා නිදහස් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පිළිරුවට මල් මාලයක් පැළඳවීය.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරි ගිය උඩ...?
කෝ මහින්දලාගේ පවුල් සංස්ථාව...?
මේ ස්වර්ණමය අවස්ථාවට රාජපක්ෂලා කෝ?
අම්මෝ දයාසිරි ගිය උඩක්...