කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් -19 එන්නත් දීමේ වැඩසටහන නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අභයාරාම විහාරස්ථානයට පැමිනියේය.
එන්නත් ලබා දීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබූහ.
නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ළහිරු හර්ෂණ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එන්නත් කරණය අගමැතිගේ නිරීක්ෂණයට
විපරමා Thursday, 11 March 2021 01:09 PM
අභයාරාමය ලොක්කාට නුපුරුදු තැනක් නෙවෙයිනේ.. දේශපාලුවන් කාලයක් යටිකූට්ටු වැඩවලට කුමන්ත්‍රණ කෙරුවේත් ඔතන කියලයි කියන්නේ..?
chanakaFriday, 12 March 2021 05:33 PM
පාස්කු ප්‍රහාරයත් කුමන්ත්‍රණය කලේ ඔය පන්සලේම වෙන්න ඇති.
සිරිල් Thursday, 11 March 2021 01:19 PM
හරියට වැඩේ දන්නවා වගේ. ඔතෙන්ට යන්න කීයක් වියදම් කළාද දන්නේ නැහැ. මේවා මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නැත්නම් යයි කියලා තමයි බය...
සෙපාලිකා කොටහොලුව Friday, 12 March 2021 09:02 AM
ආණ්ඩුව විවේචනය කරන්නේ බොරුවට. ළමයි අහුවෙන්න එපා.
fairoos Sunday, 14 March 2021 08:09 AM
අගමැතිතුමා එන්නත් ගත්තේ නෑ වගේ..!!! ඉන්දීය එන්නත ශුවර් නැති හින්දාද?
sharm warn Tuesday, 16 March 2021 12:12 PM
දැන් මෙයා සහපිරිවරින් ඇවිල්ලා නරඹන්නේ ඉන්දියාවෙන් ගෙනාපු එන්නත අසරණ දුප්පත් මිනිස්සුන්ට විඳින හැටිනේ. මෙයාගෙන් අහන්නකෝ.. එයා විදගත්තේ මොන රටේ බෙහෙතද කියලා. එතකොට කට්ටියටම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් වෙයි.