(ජයන්ත නානායක්කාර)
70 වැනි ජාතික නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙරටට පැමිණි එඩ්වඩ් කුමරු සහ ආර්යාව උඩවලව ඇත්අතුරු සෙවනේ සිටින මව් රැකවරණය අහිමිවූ අලි පැටවුන් බැලීම සඳහා එක්වූහ.ඉන් අනතුරුව ඔවුහු උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරයකටද එක්වූහ.
මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා අසලට යෑමට මාධ්‍යවේදීන් කිසිවකුටත් ප්‍රභූ ආරක්ෂක අංශය විසින් අවසර ලබාදුන්නේ නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්නවලත් පෙන්නනකො ඉතින්
අපේ කස්ටිය ටයි කොට් දාල ඉන්නවා. එතුමා බොහොම චාමෙට රටේ උෂ්ණත්වයට ගැලපෙන ලෙස ඇඳුම් අන්දලා. ඒකතමයි වෙනස.
වහල් මානසිකත්වයේ සිටින මිනිස්සු කෝට් සහ කරපටි පැළඳ දහඩිය දමමින් සිටින අතර ඔවුන්ගේ පරණ හාම්පුතා සැහැල්ලු ඇඳුමකින් සැරසී සැපෙන් සිටියි. අනේ මෙහෙම මෝඩ රංචුවක්, අලි බලන්න ගිහින් තිබෙන්නේ හරියට එංගලන්තේ තිබෙන සමමුඛපරීක්ෂණයකට යනවා වගේනේ...