(ඩයනා උදයංගනී)
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල විදුලිය කප්පාදුකිරීමට එරෙහිව සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ 12, ගුණසිංහ පිළිරුව අසල දී අද (29) පස්වරුවේ පැවැත්විණි.
එයට එම ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් පන්දම් දල්වා විරෝධතාවයේ යෙදී සිටිනු දක්නට ලැබිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උසස් පෙළ දරුවන්ට වින කරනවාට පන්දම් විරෝධයක්
fairoos Monday, 30 January 2023 11:57 AM
මොනවා කරත් වැඩක් නැහැ .මේ කාලකන්නි ආණ්ඩුව තොලොංචි වෙලා යන්න ඕන