(ප්‍රසාද් රුක්මාල්)
උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල , වැලිමඩ , ඌවපරණගම, ඇල්ල, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල විපතට පත් ජනතාව සහන ලෙස ඉල්ලා අද (11) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් ඇරඹුහ.
උමා ඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයෙන් ලැබුන නිදහස ගැන තියෙන හොදම උදාහරණය තමයි මේ. උමා ඔය හදන්න පටන් අරන් අවුරුදු ගානක්, පහුගිය ආණ්ඩුව පටන් ගත්ත ඒ දේ ගැන ඒ කාලෙ නිහඩව සිටි අය, අද පාරවල් ගානේ උද්ඝෝෂණය කරනවා. කොටින්ම මේකට කැබිනට් පත්‍රිකාව දීපු අයත් , ඒ පක්ශෙ අයත් මේකට දෑන් විරුද්දයි..ඒ කාලෙ මේ දේවල් ගැන කෑ ගෑහුවෙ නෑත්තෙ ඈයි.
මේ ව්‍යාපෘතිය නෙවෙයි මෙතන ප්‍රස්නේ. ව්‍යාපෘතිය කරන සමගම පාවිච්චි කරපු තාක්ෂණය, විශේෂයෙන්ම කාන්දුව වලක්වන්න භාවිත කරන සිමෙන්ති. ඒ දේවල් හරි විදිහට උනානම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ.
කැප්ගේ කතාවට ඇයි වැඩි දෙනෙක් අකමැති? හැබැයි ඇත්ත එ්ක නෙමේද?