(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතට පසුගිය වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසයන් හී දැඩි මීදුම් තත්වයක් ඇතිවීමෙන් පසුව වර්ෂාව නොලැබීමෙන් කුඹුරු විශාල ප්‍රමාණයක් ගොවිතැන් කිරීමට නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති.
මේ වසරේ ද එලෙසින්ම මීදුම් තත්වයක් ඇතිවීමෙන් මහකන්නයේ ගොවිතැන් වෙනුවෙන් වර්ෂාව නොලැබේ දැයි උතුරේ ගොවීහූ දැඩි බියකින් පසුවෙති.
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගය ඇතුළු උතුරු පළාතට මේ දිනවල උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිවීමෙන් වාහන ගමනාගමන කටයුතු වලට මෙන්ම ගොවිතැන් කටයුතු වලට බලපෑම් සිදුව තිබේ.
වව්නියාව හා කිලිනොච්චිය ඒ - 9 මාර්ගයේ උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිවීම හේතුවෙන් වාහන ගමනාගමනයට මෙන්ම උදෑසන රාජකාරි කටයුතු වෙනුවෙන් ගමන් කරන රාජ්‍ය සේවකයින්ට හා පාසල් ළමුන්ට බාධා එල්ල වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උතුරේ මීදුමෙන් ගොවියෝ බියවෙති
sharm warn Thursday, 07 November 2019 07:58 AM
මේක මුළු රටටම තියෙන උවදුරක් . අපි හැමෝම පරිස්සම් වියයුතු කාලගුණික තත්වයක්. උතුරට විතරක් බලපාපු එකක් නෙමේ.