(සිතුම් චතුරංග)
කොළඹ සිට යාපනය කන්කසන්තුරය දක්වා භාණ්ඩ ප‍්‍රවාහනය කළ දුම්රිය අද (10) උදෑසන වවුනියාව දුම්රිය ස්ථානයේදී පිළිපැන ඇති බව වවුනියාව දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රිය පිළි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයද තාවකාලිකව නවතා දැමීමට සිදුවූ බවද පැවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. පීලි පනින්න පීල්ලක් තියෙන්න ඕනේනේ කෝ මේ ෆොටෝ වල පීල්ලක්. කඩ කප්පල්කාරී වැඩ
පීල්ලක් තිබුනත් නාන්න බැහැනේ.