(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහක් අද (03) පස්වරුවේ සිට විවෘත්ත වූ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
මධ්‍යම කඳුරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල සවස් කාලයේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග වාන් දොරටු විවෘත්ත වීම හේතුවෙන් ජලය තත්පරයකට ඝණ මීටර් 200 ක් පමණ කොත්මලා ඔයට එක් වේ.
කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ඔය පරිහරණය කරන හා පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සුපරීක්ෂාකාරීව සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.



2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉහළ කොත්මලේ වාන් දොරටු 05ක් ඇරේ