(සුදත් එච්. එම්. හේවා)
ඉහළ කොත්මලේ ජලාශයට තෙල් වර්ගයක් කාන්දුවීමත් සමග එම ජලාශයේ තෙල් තට්ටු පැදි ඇත.
ජලාශයට ගලා එනු ලබන ජලයෙහි යම් තෙල් වර්ගයක් පවතින අතර, එම තෙල් තට්ටු වශයෙන් ජලාශය මතුපිට රැදී පවතින බව එම ජලාශය භාර නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෙක්ගේ පැට්‍රල් ෂෙඩ් එකකින් අහක දාපුවා වෙන්නැති...
එක දිගට වෙන මේ ජල දුෂණය වලක්වන්න දේශපාලන අධිකාරිය හෝ රාජ්‍ය ආයතන එක දිගට අසමත්ව තිබෙන්නේ නිලධාරීන්ගේ පාගා ගැනීමේ නැඹුරුවයි. මේ විස වලට අමතරව සබන් වර්ග, විවිධ රසායනික සේදුම් වලින් එකතුවන ජලය ජල සම්පාදනයෙන් සම්පුර්ණයෙන් පිරිසිදු කිරීමක් වෙනවා කියල හිතනවානම් ඒක විහිළුවක් . ඔබලා වස එකතු කරන ජලය අනිත් පැත්තෙන් ඔබගේ දරුවන්ටත් පෙවෙන බව මතක තියාගන්න .