IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

(ශාන්ත චන්ද්‍රසිරි)

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශයන්ට තවදුරටත් පවතින වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයේ එක් වාන් දොරටුවක් යළිත් වරක් අද (22) වීවෘත කිරීමට ජලාශභාර ඉංජීනේරුවරුන් විසින් පියවර ගන්නා ලදී.

ජලාශයේ වාන් දොරටු මෙසේ විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළ ප්‍රදේශයේ පිහිටි සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටම ද විශාල ලෙස ඉහළ ගොස් දර්ශනීය ලෙස කඩා හැලෙමින් පවතී.



අදහස් (3)

ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

Hafeel Monday, 22 July 2019 08:03 AM

මේ පුවත නම් රවීට දරා ගන්න බැරි වෙයි.....

:       0       226

RaveendraMonday, 22 July 2019 01:16 PM

ඔව් ඉතින් රවිය කියන්නේ අසුචි ගොඩේ තියෙන ශත පහත් දිවෙන් ගන්න ජාතියේ කෙනෙක්නේ... රට නොවේ අම්මා විකුණලා හරි ගතමනාව හොයාගන්නවනේ...

:       0       180

de silva Tuesday, 23 July 2019 02:49 AM

මේ වැස්සෙන් භාගයක් ජනවාරි මාසේ වැස්ස නම් කොතරම් හොඳද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site