IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉස්ලාම් බැතිමත්හු රාමසාන් සමරති

 

(වසන්ත චන්ද්‍රපාල, ජවුෆර් කාන්)

ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය නිමවිමෙන් පසුව රාමසාන්  උත්සවය ඊයේ (25) අවසන් විය. අඩ සඳ දැකිමෙන් පසුව රාමසාන් කාලය අවසන් කරන ලද ඉස්ලාම් බැතිමත්හු ආගමික වතාවත්වලින් පසුව රාමසාන් උත්සවය සමරනු ලැබූහ.

අම්පාර එරගම ප‍්‍රදේශයේ ජනතාව අශ්රෆ් විදුහල් කි‍්‍රඩාංගණයේදි තම ආගමික වතාවත් පවත්වමින් රාමසාන් උත්සවය සැමරූහ.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ද අද පෙරවරුවේ සිට පල්ලි හා පොදු ක්‍රීඩාංගණවල විශේෂ රාමසාන් උත්සව යාච්ඥාවන් පැවැත්වේ.

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)

 

(ජායාරූප - ජවුෆර් ඛාන්)

 

(ඡායාරූප - රා්ෙමේෂ් මධුෂංක)

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

 

(ඡායාරූප  - රා්ෙමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (3)

ඉස්ලාම් බැතිමත්හු රාමසාන් සමරති

shyamali Monday, 26 June 2017 04:49 AM

රාමසාන් සමරන ශ්‍රී ලංකාවාසී මුස්ලිම් බැතිමතුන් සියලු දෙනා හට සිංහල, දෙමළ, ක්‍රිස්තියානි අප සැමගෙන් සුබ පැතුම්.....!

:       2       359

karunarathna gampola Monday, 26 June 2017 05:29 AM

ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට සුබ රාමසාන් උත්සවයක් වේවා!!!

:       152       311

මෝහමෙඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 26 June 2017 06:08 AM

ශ්‍රී ලංකා වාසී මුස්ලිම් ජනතාව සමඟ සිටින සිංහල සහෝදර ජනතාව සමඟත් මෙම උත්සවය සතුටින් බුක්ති විඳිමු.

:       27       115

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 332 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site