ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යද්දී රජය විසින් නිරන්තරයෙන් පවසන ‘මිල සූත්‍රය’ කුමක්ද යන්න මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙළිදරව් කරන ලදි. ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරන සූත්‍රය සකස් කර ඇත්තේ මෙලෙසිනි.
| වෙළෙඳපොල විකුණුම් මිල (MRP) = වරායට ගොඩබාන පිරිවැය (V1) + සැකසීමේ පිරිවැය (V2) + පරිපාලන පිරිවැය (V3) + බදු පිරිවැය (V4) |
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කොටසක් තියෙනවා " බැදුම්කර පාඩුව පියවීමේ පිරිවැය (V5 )"
මේ ඇමතිතුමාම කිව්වා නේද මිල සුත්‍රය එයාටවත් තේරෙන්නේ නැහැ කියලා? දෙයියනේ අපි මෙහෙම අයද පත් කරලා තියෙන්නේ?
යුරේකා... යුරේකා... මෙන්න මම හොයාගත්තා සූත්තරේ.. මීට මංගල. අගමැතිතුමා මේ ඊයේ පෙරේදා කිව්වානේද? මිල සූත්තරයක් කියලා විශේෂයෙන් හදපු එකක් නැහැ කියලා.. දැන් ඕකේ හැටියට..., රටින් ගේන ඉන්ධන මිලත්, වරායේ සියලු ගාස්තුත් ගෙවලා, ඛනිජතෙල් සංස්ථාවේ සියලු වියදමුත් ගෙවලා, ආනයන බඩුත් ලොකු ගානක් ගෙවලනේ විකුණුම් මිල තීරණය වෙන්නේ.... නරකද ඕකට තීරුබදු වාහන සඳහා වියදම් ටිකත් එකතු කරලා තව ටිකක් වැඩිවෙන විදියට හදාගත්තා නම්...
ඔය 1 සිට 4 දක්වා පිරිවැය ගණනය කිරීමට යොදාගන්න දත්ත මොනවාද කියා විස්තර ඇතිව පැහැදිලි කරන්න. එතකොට අපි කියන්නම් මිල වැඩිවෙන හේතුව...
මේ මහත්තුරු පස්දෙනාම හිනාවක් දාගෙන ඉන්නේ අහිංසක අපටද?
මෙහි අදහස් දමා ඇති අය වැස්සටවත් ඉස්කෝලේ ගිය නැති බව පේනවා.
ඊළඟ මැතිවරණයෙන් සාධාරණව දිනන්නනම් මේ අය යවා අලුත්ම කට්ටියක් හොයන්න වෙනවා. එකපාරක් මෝඩ වුණා කියල අපිට මෙතරම් අපහාස කරන එක නම් සුදුසු නැහැ. ඊළඟ පාර අලුත් බොරු නෙවෙයි අලුත් මුහුණුයි ඕන කරන්නේ .
මුළු රටම ලෝකෙට විහිළු සපනය තැනක් වෙලා!