(චමිල් රුපසිංහ)
ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිකුරාදාම පිටත්ව ගියේය. එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ භාවිතය සදහා මෙරටට ගෙන්වු ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක ඇති වු කාර්මික දෝෂයක් නිසා එය මේ වන විට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගනයේදී නවත්වා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්මික දෝෂ කියල තමයි කියන්නේ. නමුත් මෙයාල ගිය තැනකින් අපහු ගිහින් නැහැ. ඕනෑම රටකට බැහැගත්තොත් හත්මුතු පරම්පරාවම ගෙන්න ගන්නවා. හොඳ කල්පනාවෙන් ඉන්න.
ලලිත්, ඔයත් එහෙන් ආපු කෙනෙක් තමයි... නේද?
ලලිත් හරි... ට්‍රෝජන් අශ්වයා හිටියේ ඉස්සර... දැන් එන්නේ හෙලිකොප්ටර් තෑගී...
කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් තල්ලු කරලා වත් ස්ටාට් කරගන්න බැලුවේ නැත්ද?
සෞදි කට්ටිය ඇවිල්ල මුස්ලිම් අය ගැන බලයි... අල්ලපු රටේ අය ඇවිත් දෙමළ අය ගැන බලයි, සිංහලය ගැන බලන්න එන්නේ මොන රටෙන්ද? අනගාරික ධර්මපාලතුමා කී දෙය හරියාගෙන එන්නේ.... අපේ සිංහලයාගේ හිත හොඳ වැඩි නිසා අද මේවා වෙන්නේ....
අනගාරික ධර්මපාලතුමා අවසානයේ මිය ගියේ කොහිද?