ශාන්ත රත්නායක
හෝමාගම, පාදුක්ක හා හොරණ කේන්ද්‍ර කර ගනිමින් ඉදිවන තාක්ෂණ නගර ව්‍යාපෘතියට විරෝධය දක්වා හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සංවිධනය කළ උද්ඝෝෂණයක් අද (11) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විණි.
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කොරියාවේ ඉඩම් හා යටිතල පහසුකම් අමාත්‍යාංශය සමඟ එක්ව තාක්ෂණ නගරය නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
විරෝධතාකරුවෝ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙන් පසවු පා ගමනින් ලෝටස් පාර වෙත ගමන් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මෝඩයෝ ටිකක්. මේ අයට එපා නං මේක ලබා දෙන්න වෙනින් පළාතකට.
මෝඩකම් වලත් සීමාවක් තියෙන්න ඕනේ.
තමන්ට රැකියා අවස්ථා ලැබෙන රට දියුණු වෙන දේකට එපා කියනවා
කොරියාවත් එක්ක හදන තාක්ෂණ නගරෙට විරුද්ධයි. හැබැයි කොරියාවෙ රස්සා වලට යන්න දගලනවා..
මෙහෙම අය එක්ක රටක් දියුණු වෙයිද?
මෙවැනි මිනිසුන් සිටින රටක් කවදාවත් දියුණු කරන්න බැහැ
මට හෝමාගම කියලා කියන්නත් ලැජ්ජයි. තම ප්‍රදේශයේ ආර්ථික සමාජීය වර්ධනයට අකුල් හෙලන සුළුතරය නිසා ගමටම අවමානයක්!!!
අනේ ඕක අපේ පලාතට දෙන්න කියන්න. අපි ඉන්නේ රාගම. මේ පැත්තේ ඕන තරම් ඉඩම් දෙන්න මිනිස්සු කැමැත්තෙන් ඉන්නවා.
මෙහෙම පසුගාමී අදහස් ඇති ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්නතාක් මේ රටනම් දියුණු කරනවා බොරු.
හෝමාගම ගොඩගම හොරණ ප්‍රදේශවල ඕනෑතරම් රජයේ විශාල හිස් ඉඩම් පවතිද්දි එම ඉඩම්වල මෙම ව්‍යාපෘතිය සිදු නොකර අහිංසක මිනිසුන්ගේ ගෙවල් කෘෂිබිම් පරිසරය විනාශ කරමින් ව්‍යාපෘති සිදුකිරීමට යෝජනා සකස් කර ඇති නිසා තමයි මේ අහංසක මිනිස්සු කෑ ගහන්නේ. හැමදේම දන්නේ නැතිව විවේචනය කිරිම පමණක් සිදු නොකර අදහස් දැක්වීම කරන්න. ඒ මිනිසුන් ගැන බලන්න ඔබවත් මමවත් යන්නෙ නැනේ නේද...?
මෙතන ඉන්න බහුතරයක් බන්දුලගේ කට්ටිය.
අනේ මෙහෙමත් ගොන් රැලක්. රට දියුණු වෙනවට, රැකියා ලැබෙනවට විරුද්ධ වෙන සමාජයක්... හැබැයි දේශපාලකයින්ට කඩේ යන්න නම් පුළුවන්. ඇයි බෝතලෙයි, බත් පැකට් එකයි හම්බ වෙනවනේ...? නිකම්ම නිකමුන් තමයි.
කුලියට කහින ජාතියේ පවට පහළ වූ නරුමයෝ ටිකක්...
විරෝදතා පිටුපස ඉන්න කට්ටියට මීළඟ ඡන්දෙදි හොඳින් සලකුවනම් හරි..
පවු අප්පා ....පෝස්ටර් වල කලාවෙන් පෙනෙනවා කවුද කඩේ යවන්නේ කියල...
කොරියන් සමාගම් මෙහේ එනවට කැමති නෑ.......... හැබැයි කොරියාවේ ගිහින් සමාගම්වල වැඩකරන්න කැමතියි...........
අවස්ථාවාදී දේශපාලකයන් මේ අය මෙහෙයවනවා ඇති. මේ වගේ නූගත් අය ඉන්න රටක්.
මේ අය හැම දේටම විරුද්ධ වෙනවා
හෝමාගම ජන අයිතීන් නොරකින සංවිධානය ලෙස නම් කල යුතුයි...... මේ මිනිස්සු හෝමාගම නොවේ පුත්තලමේ.....