IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇල්ටෙයාර් සිට කොළඹ අහස

කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද  (12) විවෘත කෙරිණි.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.

මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කි.

ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල  සමන්විතය

මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විතය.

ඉතා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍ර මාණයක පවතී

ජයමාල් චන්ද්‍රසිරි

ඡායාරුප ශාන්ත රත්නායක

 



අදහස් (9)

ඇල්ටෙයාර් සිට කොළඹ අහස

narada Saturday, 13 March 2021 03:54 AM

හරිම ලස්සනයි... අපට ගන්න බැරි වුණත්...

:       2       30

nmSunday, 14 March 2021 12:16 AM

වරාය නගරය ඉදිරිපිට නිමවා ඇති මෙම ඇල්ටෙයාර් නිවාස සංකීර්ණය සහ ඉදිවෙමින් පවතින ගොඩනැගිලි නිසා පෙරතිබූ දර්ශනය වෙනස්ව කොළඹ නගරයට දියුණු රටක මෙන් අලුත් වෙනසක් එක්කර ඇත. රටේ සියලු ජාතීන් ඔවුන් වර්තමානයේ සිතන ආකාරය වෙනස් වූ විට මුළු රටේ දර්ශනය සහ වටිනාකමද හැකියාවද පවතියි...

:       0       0

SajeewaSunday, 14 March 2021 09:25 AM

හිතුවොත් ඔබට පුළුවන්...

:       0       0

janahitha Saturday, 13 March 2021 04:52 AM

සිංහ ධජයේ උතුම් පණිවිඩය ඇල්ටෙයාර්...

:       29       4

sharm warnMonday, 15 March 2021 04:27 AM

මොකක්ද ඔයා කියන පණිවිඩේ..? අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවද?

:       0       0

fairoos Sunday, 14 March 2021 12:40 PM

නම ලංකාවට ගැලපෙන්නේ නැහැ වගේ.. අරාබි නමක් වගේනේ.

:       0       0

asanka Sunday, 14 March 2021 12:59 PM

රටේ මිනිසුන්ගෙන් 1% කටවත් දැරිය නොහැකි වියදමක් ඇති මෙවැනි ව්‍යපෘතිවලින් විදහා දැක්වෙන්නේ.., රටේ ධනය බෙදීයාමේ බලවත් අසමතුලිතතාවයයි...

:       0       0

sharm warn Monday, 15 March 2021 04:27 AM

මෙව්වාට පින් සිද්දවෙන්න දැන් කොළඹ ඉන්න අපිට හුස්ම ගන්න ඔක්සිජන් නිපදවන්නත් වෙලා. ඒකට කවුද වගකියන්නේ..?

:       0       1

A k N Ranawaka Monday, 15 March 2021 08:16 AM

සෞභාග්‍යයේ දැක්ම අති විශිෂ්ඨයි.. ජය වේවා...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site