
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණියාය.
එහිදී ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමින් වහන්සේ බැහැදැකීමට තානාපතිනී ජුලී චන්ග් මහත්මිය අමතක නොකළාය.
එහිදී ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමින් වහන්සේ ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ තමන් දැනුවත් කළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
මහා සංඝරත්නය දේශනා කළ පිරිත් දේශනයට සවන් දුන් තානාපතිනිය පිරිත් දේශනය අවසානයේ පිරිත් නූලක් ද ගැට ගසා ගත්තාය.



2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකානු තානාපතිනී වජිරාරාමයට
saman Wednesday, 15 June 2022 04:22 PM
තානාපතිනිය සෙරෙප්පු ගලවල සම්බන්ද උනානම් අගය කරන්න තිබුන.
franWednesday, 15 June 2022 05:31 PM
හොඳින් බලන්න.
Prabha Thursday, 16 June 2022 12:09 AM
ඔය තියෙන්නේ මේස් දෙකක්. නියම රාජ්‍ය තාන්ත්‍රිකයන් තැනකට යන්න කළින් කළ නොකළ යුතුදේ දන්න කෙනෙක්ගෙන් අසා දැනගන්න.
Lahiru Thursday, 16 June 2022 07:59 AM
මේ දාලා තියෙන්නේ මේස් දෙකක්. ඇයව අගය කලයුතුයි.
KamalWThursday, 16 June 2022 09:05 AM
මේස් නේද දාල ඉන්නේ
JackThursday, 16 June 2022 11:30 AM
ඊශ්‍යාව සෙරෙප්පුවක් ඇදගෙන දගලනවා.. පටු විදිහට හිතන මිනිස්සු ඉන්න කොට ලංකාව ඉතින් දියුණු වේවිද?
samThursday, 16 June 2022 12:43 PM
ඇයි යකෝ මයින මුලු පවුලම අර අබයාරාමෙ මුරුත්තෙටුවෙ ඝනින් ණාන්සෙ එක්ක පුටුවල ඉඳගෙන දිවා ආහරයක් ගත්ත අමතකඩ. මයින පෙන්නනෙ හොඳ සර්ධාවන්ත බෞද්ධයෙක් උගෙ පවුලමත් එහෙමයි කියලනෙ. අන්න එව බලපන්. මෙ තානාපති තුමිය දල ඉන්නෙ සුදු මේස් දේක්, කරුණාකරල ඇස් ඉස්පිරිතාලෙට යන්ඩ ළගම.
jayath Thursday, 16 June 2022 10:53 AM
සමන් ඉක්මනටම ලගම තියන විෂන් කෙයාර් එකකට යන්න !!!!
Ranjan Thursday, 16 June 2022 03:25 PM
ප්‍රතිචාරවලින් පේනවා ඇමෙරිකාවට ඇති ගැති බව. හැබැයි කියන්නේ ඇමෙරිකානුවා රටින් පිටුවහලා කරන්න කියලා... වැඳ වැඳ ගියාට වැඩක් නැහැ. අඩුම ගානේ තෙල් නැව් දෙකක්වත් නිකන් නොදී...
බද්රානි Thursday, 16 June 2022 06:12 PM
දේශපාලුවන් නිතර ලගින තැන්වලට යන ලෝකල් ඇමරිකන් කාරයින්ව මේස් නෙමේ, ලාඩම් ගහලයි යවන්න ඕනෑ...
sam Friday, 17 June 2022 06:35 AM
පුළුවන් නම් මේ අයට හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදලා දෙන්න ලොකු දෙයක්...