වැඩබලන ආරක්ෂක අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු මිනුවන්ගොඩ සහ මීගමුව ප්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබඳව සොයාබැලීමට සංචාරයක යෙදුණහ.
එම අමාත්‍යවරු දෙදෙනා කතානායක කරූ ජයසූරිය මහතා සමඟ මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මීගමුව ප්‍රදේශය වෙත පැමිණ සිටියහ.
එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර් යන මහත්වරු ද සහභාගී වූහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)




2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමති රුවන් මිනුවන්ගොඩ සංචාරයක
ajith Thursday, 16 May 2019 08:37 AM
මෙතුමට තියෙන ආරක්ෂාව දැක්කම රට තියෙන තත්වේ තේරෙනවා. මෙතුමාට තියෙන ආරක්ෂාව යුද්දේ කාලේ ජනපතිටවත් තිබුණේ නැහැ.