(ශාන්ත රත්නායක)
රට පුරා පවතින ඇඳිරිනීතිය සමඟ අද (03) කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් පාළුවට ගොස් තිබෙන අයුරු දැක ගන්නට ලැබිණි.
ආරක්ෂාව සදහා නගරයේ තැනින් තැන ආරක්ෂක පිරිස් යොදවා තිබෙන අයුරුද දැකිය හැකිය.
ඊයේ සවස 6.00 ට පැනවු ඇදිරිනීතිය සදුදා(04) උදේ 6.00 දක්වා ක්‍රියාත්මකය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඳිරියෙන් පාළු වු කොළඹ
fairoos Sunday, 03 April 2022 01:14 PM
අර බමුණා නේද පාරෙ ඉන්නේ...? නියමයි ... නන්දසේනත් ෆේල්...
sharm warnMonday, 04 April 2022 03:21 PM
බමුණා?
sharm warn Monday, 04 April 2022 03:23 PM
මේ ඔක්කොම ෆේල් කියලා දැන දැනනේ ඉතින් ගෙනැල්ලා රජ කරවලා කිරිබත් එහෙමත් කෑවේ... හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා කිව්වේ නිකම් නෙමෙයිනේ.....!