(සංජය මධුශාන්)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පලුපිටිය ප්‍රදේශයේ දී වන අලියෙකුගේ හා ඇතෙකුගේ පොරයකින් වන අලියා අද උදැසන මිය ගිය බව වනජීවි නිළධාරීහූ පවසති.


(සංජය මධුශාන්)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පලුපිටිය ප්‍රදේශයේ දී වන අලියෙකුගේ හා ඇතෙකුගේ පොරයකින් වන අලියා අද උදැසන මිය ගිය බව වනජීවි නිළධාරීහූ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අලියාට සිදුවූ විපත ගැන දුකයි. තිරිසන් ලෝකේ ස්වභාවය ඔහොම තමයි. නමුත් තේජස් ඇති ඇතුන් වැනි ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වගේ දැවැන්තයෝ අද හිටිය නම් දැන් ඉන්න අලි වැටෙන්නෙත් මෙහෙම අසරණව තමයි.
මේවාගෙ දෙයක් නරඹමින් පින්තූර ගන්නවට වඩා නරකද, එකෙක්ව නිර්වින්දනය කරල වෙන තැනකට ගිහින් දාන්න පුළුවන්නම්, ඒ සතාගෙ ජීවිතයත් බේර ගන්න තිබුණා.... අනේ පව් !!!
දැන් අලින්ටත් ලංකාවේ මිනිස්සුන්ගේ ගතිගුණ හොඳටම බෝවෙලා.
මේකත් වනජීවී නිලධාරීන්ගේ වැරදින් වුනා කියලා කියයි. ස්වභාවික වනාන්තරයේ වෙන දේ නවත්වන්න උත්සාහ කරන්න එපා... තේරුමක් නෑනේ..
ඕක කියන්නද වනජීවී අය ඉන්නේ මට මතකයි ටික කාලෙකට කලින් මේවගේම එකක් වුණා
ඉන්නෙත් සුළු ප්‍රමාණයක් ... අලි - ඇතුනුත් මරාගන්නවා. වඳ වීම අතලඟයි...
මේ සතුන් සටන් කරන එක වලකන්න හැකියාවක් නොතිබුන කියල මම හිතන්න නැ උවමනාව තිබුන නම් එකෙක් පලවා හැරලා අනෙක් සතාව නිර්වින්දනය කරලා වෙනත් රක්ෂිතයකට මාරු කරන්න තිබුන. මොකද මේ අය දේසපාලන බල අරගලයකට මරා ගන්නවා නෙවේනේ දෙපැත්තට කලා කියල පාතාලේ අය දාලා මරන්න යන්නැහැනේ අපේ රටේ මිනිස්සු හරි කැමතී තව එවුන් දෙන්නෙක් මරා ගන්න ඒවා බල බලා සන්තෝස වෙන්න ෆොටෝ ගහන්න තිරිසනුන්ටත් අන්තයි මිනිස්සු ඉන්නෙත් අතලොස්සයි කියනවා ඒකවත් රැක ගන්න උත්සහයක් නැ
ඉතාමත් කනගාටුයි. වනජීවී නිලධාරීන් සඳහා පුහුණුවක් අවසරයක් දී නැද්ද , මෙවැනි සතුන් සටනින් මැරෙන්න නොදී ආරක්ෂා කරන්න .? නිර්වින්දනය කොට වෙනත් කැලයට ගෙනියන්න .