IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ආරක්ෂක රාජ්‍ය ඇමැති බංගලි නැවේ නිරීක්ෂණයක

බංගලිදේශ නාවික හමුදාවට අයත් සොමුදා ජොයි නෞකාව මේ දිනවල කොළඹ වාරායට පැමිණ ඇත.

මෙම නෞකාව ලබන 16 වැනිදා තෙක් ලංකවේ ඇති අතර බංගලිදේශ නාවික හමුදාපතිගේ ආරාධනාවකට අනුව නෞකාව නිරීක්ෂණයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (14) රාත්‍රී සංචාරයක නිරත විය.

එහිදී නෞකාවේ කපිතාන් එම්.මොසිලුෂාවන් ඇතුළු නිලධාරීන් විසින් රුවන් විජයවර්ධන මහතා ඉතා සුහදව පිළිගත් අතර දෙරටේ ජාතික කොඩි  සහිත කේක් කපා සුහදත්වය පලකළ අතර අමාත්‍යවරයාට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.

ඡායාරූප - ඩික්සන් වසන්ත



අදහස් (2)

ආරක්ෂක රාජ්‍ය ඇමැති බංගලි නැවේ නිරීක්ෂණයක

sampath Friday, 14 September 2018 08:17 AM

කෝ යකෝ නැව... ?

:       0       31

ruchiFriday, 14 September 2018 08:37 AM

අර අතේ තියෙන්නේ... දැක්කේ නැද්ද?

:       0       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site