
(නිමල කොඩිතුවක්කු)
ගෑස් මිලදී ගැනීම සදහා ගෑස් අළෙවි සැල් ඉදිරිපිට අද(9) දිනයේත් දිගු පෝලිම් දැකගත හැකිවිය.
ජනතාව ගෑස් සිලින්ඩර රැගෙන පැය ගණන් පෝලිම් වල රැදි සිටින අතර ඇතැම් පිරිස්වලට ගෑස් නොමැතිව හිස් සිලින්ඩර රැගෙන යලි නිවෙස් බලා යාමටද සිදුවිය.
ගෑස් මිලදී ගැනිමට පැමිනෙන ජනතාව අතර උණුසුම් වචන හුවමාරු වන අයුරුද දක්නට ලැබේ.
බොහෝ ගෑස් අළෙවි සැල් ඉදිරිපිට ගෑස් නැත යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකිවිය.
ගෑස් මිලදී ගැනීම සඳහා නාවින්න ප්‍රදේශයේ ගෑස් අළෙවි සැලක් අසල ජනතාව සිල්න්ඩර් තබා පෝලිමේ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



අලුත්ගම දර්ගානගරයේ
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)

වතුගෙදර කන්දෙගොඩ ක්‍රීඩාංගනය
(ඡායාරූප: එම්.සුසිල් ප්‍රියන්ත)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තියෙන ප්‍රශ්නය මේකට වගකියන්න ඕනෑ අයට මේවා පේන්නේවත් නැද්ද අඩුම තරමින්...?