(නිමල කොඩිතුවක්කු)
ආචාර්ය සමන් කැලේගම අනුස්මරණ සම්මන්ත‍්‍රණය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී අද (29) පැවැත්විණි.
එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා විසින් ආචාර්ය සමන් කැලෑගම අනුස්මරණ පර්යේෂණ ශිෂ්‍යත්වයක් ද, ශිෂ්‍යාවක වෙත පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ප‍්‍රතිපත්ති සංවර්ධන ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ආචාර්ය දුෂ්නි වීරකෝන්, ආචාර්ය සමන් කැලේගම මහතාගේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප : ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණ සැමරුම්, පුජාවට්ටි, සිල්රේදී බෙදීම් කොත් පැළඳවීම් තව මොනවද අඩු; රට දවසගානේ ආර්ථික පරිහානියට, නීතිය බල්ලාට ජනතාව පාරේ හිඟමනට.