IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


අවදානම නොතකා වාන් දියේ මාළු බෑම

හිරාන් ප්‍රියංකර ජයසිංහ 


පවතින වර්ෂාව පුත්තලම දිස්ත්‍රික්කට තවමත් අවසන් නැත. ඒ නිසාම දිගින් දිගටම වැව් සහ ජලාශ සියල්ලම වාන් දමමින් තිබේ.  ජීවිත අවදානම බිඳක්වත් හෝ නොසිතන අවස්ථා දැක ගත හැකිය . 


මේ සේයා රූ පෙළින් ඔබ දකින්නේ වාන් දමමින් පවතින කොට්ටුකච්චිය කච්චිමඩුව  ජලාශයේ බැම්ම මතට වි දැඩි අවදානම ද නොතකා කුඩ ආධාරයෙන් වාන් දමන ජලයෙන් ගසා ගෙන එන මසුන් ඇල්ලීමට කටයුතු කරන ආකාරයයි .



අදහස් (8)

අවදානම නොතකා වාන් දියේ මාළු බෑම

lakmal Sunday, 27 May 2018 08:08 AM

නැව ගිලුණත් බෑන් චූන් කියන්නේ මේවට තමා.............

:       46       72

lashanSunday, 27 May 2018 11:05 AM

අනිත් එක කට ඇරියොත් ආගමික දර්ශනය..... හැබයි මාලුවෙක් ට වත් ඉන්න දෙන්නේ නෑ..............

:       14       186

nuwanSunday, 27 May 2018 03:58 PM

පව් කාරයන්ට ආගමික දර්ශන වලින් වැඩක් නැහැ සහෝදරයා. නමුත් ඔබගේ අදහසෙන් වෙනත් දෙයක් කියන්න හදනවා වගේ පේනවා.

:       0       0

ruchiMonday, 28 May 2018 05:27 AM

මේ දේවල් වලට ලෝකේ තියෙන කිසිම ආගමක් ගාවගන්න අවශ්‍ය නැහැ. තමන්ට ලැබෙන්නේ තමන් වපුරන දේවල් වල අස්වැන්න. මේ මාළු බාන යටත් එය පොදුයි. තමන් ගේ ජීවිතේ අනතුරේ තියාගෙන තවත් ජීවිතයක් නහන්න හදනවා. අනතුරක් වුණාම රෝහල්වල බෙහෙත් වලට වියදම් කරන්න ඕන මහජනතාව.

:       0       37

de silva berlin Sunday, 27 May 2018 02:17 PM

එකවර ජලපහර වැඩිවෙලා කුඩේ ඇදිලා ගියොත් වාරු නැතිවෙලා වතුරට වැටෙන බව මේ තේරෙන්නේ නැද්ද? මේ වගේ වතුරට වැටිලා මැරුනහම, එම මරණත් වැටෙන්නේ ගංවතුර අපදා නිසා මැරුන පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛනයට, එම සංඛ්‍යා ලේඛනය ප්‍රසිද්ධ කරමින් බටහිර රටවල තිබෙන NGO සංවිධාන මුදල් එකතුකර ගන්නවා , එහෙම වුනහම ලංකාවට එන්න ඉන්න සංචාරකයොත් එන්නේ නැහැ ,

:       0       19

Bamunuarachchi Sunday, 27 May 2018 05:48 PM

කල දුටුකල අපේ අය සුළුදියෙත් ඉන්නවානම් මාළු බාවි

:       0       0

ranjith Monday, 28 May 2018 02:21 AM

මෝඩ අදහස් දාන්න එපා

:       0       0

නුමා Monday, 28 May 2018 08:53 AM

එක්කො කුඩේ හිල් කරගන්න ඕන නැත්නම් පොඩි දැලක් හොයාගන්න ඔන්න. කුඩේ ගෙඩිපිටින්ම වතුරට දාල තමා ජීවිත අවදානමක් ගන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site