IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අම්පාරේ රාජ්‍ය ගොඩනැගිලි විනාශ මුඛයේ

(කුමාර සි. ලියනආරච්චි)

අම්පාර දිස්ත‍්‍රික්කය පුරා නිසි නඩත්තුවක් සහ සොයා බැලිමකින් තොර රජයේ ගොඩනැගිලි දහසකට වැඩි ප‍්‍රමාණයක් ඇති බවත් ඇතැම් ගොඩනැගිලි විනාශයට පත්වවිමට ඉඩහැර තිබිම හේතුවෙන් රාජ්‍ය දේපල විනාශයට පත්විම කනගාටුවට කරුණක් බවත්  ප‍්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ පිළිබදව අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතාගෙන් විමසිමක් කරන ලද අතර ඒ මහතා පවසා සිටියේ දැනට ප‍්‍රතිපාදන ලැබි ඇති පරිදි යම් ප‍්‍රමාණයක් නිල නිවාස ප‍්‍රතිසංස්කරණය කළ බවයි. ප‍්‍රතිපාදන ලැබෙන්නේ නම් නිසි පිරිදි නඩත්තු කටයුතු කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

 



අදහස් (3)

අම්පාරේ රාජ්‍ය ගොඩනැගිලි විනාශ මුඛයේ

ධම්ම Monday, 03 July 2017 02:44 PM

ප්‍රතිපාදන තමයි ප්‍රශ්නේ.. දෙදාස්තිහ වනවිට සල්ලි ගැලුවාම බලමු.

:       0       12

sachith Tuesday, 04 July 2017 03:19 AM

දේශපාලකයන් චන්ද ගන්න ඔහේ අවශ්‍ය තැනයි නැති තැනයි ගොඩ නැගිලි හදනවා. ටික කාලයක් යනකොට ඉතින් මේ වගේ කැලෑවට යටවෙලා යනවා.

:       0       0

Hafeel Tuesday, 04 July 2017 08:22 AM

මේවා මහජන දේපල් නේද? තමන්ගේ පුද්ගලික දේපල මෙහම නඩත්තුකරාවිද? මෙහම ගියොත් අපි හැමදාම එක තැන තමයි. පාලකයෝ ඇතුලු නිලාධාරීන්ගේ දුර්වල කම සහ රාජකාරිය හරියාකාර ඉටු නොකිරීම නිසා තමයි මෙහම වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site