ජයරත්න වික්‍රමාරච්චි
සාලියවැව සිට කිලෝමීටර් 50ක් මග ගෙවා අනුරාධපුර අභයගිරි චෛත්‍යට කප්රුක්පූජාවක් පැවැත්වීමට සැදැහැවතුන් විශාල පිරිසක් අද අලුයම 3.00 ගමන් ආරභ කළේය. සාලියපුර කප්රුක් පූජා සංසදය මෙම පිංකම සංවිධානය කරන අතර ඒ සඳහා මිටර් 350 කපමණ දිගින් යුතු කප්රුක වැඩම කරවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු !!! සාදු !!! සාදු !!!
ඔක්කොම වැඩිහිටියොයි ඉන්නේ... තරුණ අය ආගම දැන් පිළිපදින්නේ නැහැ.
වාහන ගමනාගමනයට බාධා වෙනවා කියලා ඉහලින් ඕඩර් ආවේ නැද්ද?
කර්නල් ඕල්කට්තුමා බෞද්ධ කොඩිය හදන්න කලින් මේ වගේ දෙයක් තිබුණද? බුද්ධාගමේ හැටියට ධර්මයේ හැසිරීම සහ ධර්මය අවබෝධ කර ගැනීම නිවනට මග යයි සිතමි.
හරිම සතුටු දර්ශනයක්... බුදු සසුන බැබලේවා!!!
බුද්ධ ධර්මයේ මේවා ගැන තියෙනවාද? මෙච්චර දුරක් පා ගනිමින් යන්නේ කොහොමද?
බුදු සසුන නම් බැබලෙයි එත් බුද්ධාගමනම් දැනටමත් ලංකාවෙන් ගිහිල්ලා