IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අපුර රෝහල් වැඩ වර්ජනයේ

(දයාරත්න ඇඹෝගම)

 
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාළියට සහාය දැක්විම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (14) දින පෙරවරු 8.00 සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ප‍්‍රතිකාර ගැනිම සදහා පැමිණි දහස් සංඛ්‍යාත රෝගිහු පිරිසක් දැඩි අපහසුතාවයට පත්වුහ.



අදහස් (3)

අපුර රෝහල් වැඩ වර්ජනයේ

sisco joseph Thursday, 14 September 2017 07:09 AM

උදේ වරුවේ වැඩ කරන්නේ නැතුව පෙළපාලි ගියාට හවස් වරුවේ චනෙල් සෙන්ටෙර් වලට යයි දොස්තර මහත්තුරු ටික.,,,,,,,,

:       1241       1005

Hafeel Thursday, 14 September 2017 09:20 AM

මෙම වැඩවර්ජන නිසා දේශපාලකයන්ට හෝ බලධාරීන්ට හෝ කිසිම හානියක් නැහැ. අහිංසක දුප්පත් රෝගීන් තමයි පීඩාවට පත්වෙන්නේ. කිසිම අරමුණක් නැති වැඩවර්ජනයක්. ලෝකේ කොහෙත්ම නැහැ මෙවෙනි තිරිසන් වෛද්‍යවරු.

:       25       331

ravi Thursday, 14 September 2017 10:15 AM

සයිටම් දරුවන්ගේ දුක් ඔවුන් විසින් තම අදහස් වශයෙන් ඉදිරිපත් කර ඇත. එත් ඉතින් ලංකාවේ වෛද්‍ය සභාව මුල ඉදන් කියන එක මේක හොර ගුහාවක් කියන කාරණය, ඊළගට බ්‍රිතාන්‍යයත් සයිටම් එකෙන් දෙන උපාධිය පිලි නොගන්න බව ප්‍රකාශ කරලා තිබීම වගේ දේවල් බලද්දී ඔය කෙහෙල්මල වහල දානවා මිසක් වෙන මොනවා කරන්නද?

:       0       115

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site